Boom beach ලංකාවෙ Rank එක

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    Boom Beach ගේම් එකේ ඊයෙ මගෙ ලෙවල් එක මේ තියෙන්නෙ :P :P

    ayz6a.png


    2rwqe5h.png

    :rofl:
    උබලගෙ ඒවත් දාපම් බලන්න


    මේ ඉන්න ලංකාවෙ හොදම එවුන් 9 දෙනා. උඹලගෙන් කවුරු හරි මෙතන ඉන්නවද ?
    :shocked:
    15gdl4g.png


    - පෝන් එකෙන් දමන ලද පෝස්ටුවකි
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    machan coc ehema gahan nadda :):):)

    ඒක මුලින්ම ගහන්න පටන් ගත්තා. ඒ දවස් වල මේච්චර famous නෑ ගේම් එක. ලංකාවෙ උන් වැඩිය හිටියෙත් නෑ බන්. ඒක නිසා අතරමග නැවතුනා :no:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මං කවදාවත් ෆෝන් එකෙන් ගේම් ගහල නෑ නෙහ්