BOOT කාල තියෙන උන් වරෙල්ලා

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    වැඩේ තියෙන්නෙ උඹ ගහන්න කලින් උඹගෙ කෙල්ල කතා කර කර හිටපු කොල්ලා උඹට බිම දාගෙන නෙලුවොත් තමා..:rofl:



    උඹට වැඩේ දෙන්න කලින් වෙන එකෙක්ට කියලා වැඩේ කරගත්තොත් තමා අනිච්චේ දුක්කේ..:rofl:

    පෙර දිනයක මා පෙම් කල යුවතිය
    පු# වනමින් යනවා..
    මගේම පොල්ලෙන් බැට කෑ ඇය දැන්
    වෙන අයෙකුට දෙනවා..



    මචං උදාහරණයක් පෙන්නපන්කො..:rolleyes:


    බූට් නොකාපු එකෙක් කියපු නිසා අවුලක් නෑ..:yes::love:
    :confused:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සැන්දෑ අහස වගේ සැරසී මට එන්න කියා
    කියන්න ඇයි නුඹ නාවේ, මා රිදවන්නද සිතුවේ
    පක පලඳින්න ගෙනා ප්‍රීති තුනෙන් දෙකක් කඩා
    පුම්බල උඩ ඇරියා මං
    රෑ කල අහස බලන ඔබට පෙනේවී
    සිතන්නෙපා බැලුන් කියා ඔබ රැවටේවී
    :(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔන්න බලහං ඉතිං.. මූ කියල තියෙන්නෙ සිරාවටම ලවු කරපු කෙල්ල වෙන කොල්ලෙක් එක්ක ඉන්නව දැක්කොත් කියලනේ..:frown:
    කලින්:angry::angry::angry: kiyala dakke nadda
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    සැන්දෑ අහස වගේ සැරසී මට එන්න කියා
    කියන්න ඇයි නුඹ නාවේ, මා රිදවන්නද සිතුවේ
    පක පලඳින්න ගෙනා ප්‍රීති තුනෙන් දෙකක් කඩා
    පුම්බල උඩ ඇරියා මං
    රෑ කල අහස බලන ඔබට පෙනේවී
    සිතන්නෙපා බැලුන් කියා ඔබ රැවටේවී
    :(
    :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කලින්:angry::angry::angry: kiyala dakke nadda
    කලින් කෑල්ල මං දැන් දැක්කෙ..:D
    වෙන මොනා කරන්නද ඉතිං.. අර එළකිරියෙ කවුදෝ කලා වගේ පැනඩෝල් දෙකක් බීලා නිදාගන්න එකයි තියෙන්නෙ..:dull:

     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සැන්දෑ අහස වගේ සැරසී මට එන්න කියා
    කියන්න ඇයි නුඹ නාවේ, මා රිදවන්නද සිතුවේ
    පක පලඳින්න ගෙනා ප්‍රීති තුනෙන් දෙකක් කඩා
    පුම්බල උඩ ඇරියා මං
    රෑ කල අහස බලන ඔබට පෙනේවී
    සිතන්නෙපා බැලුන් කියා ඔබ රැවටේවී
    :(

    patta yako ... adanna inna minihata agillen anna wage :baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    patta yako ... adanna inna minihata agillen anna wage :baffled:
    හු#නවා පාන් කනව කියන්නෙ ඕකට බං..:D
    ඕවා ගණන් ගන්න නරකයි.. "ගෑණු කියන්නේ මල්ලියෙ නොගෑවෙනූ" හරිය..:dull:


    මේ ත්‍රෙඩ් එකෙන් මා උගත් දේ: දුක ආතල් එකක් කරගන්නා හැටි :rofl:

    අපෝ ඔය සීන් මොනාද බං මේ වෙන දේවල් වල හැටියට..