NATO එකට පින් සිද්ද වෙන්න තමයි බන් සෙලෙන්ස්කිය තාම පණපිටින් ඉන්නේ. නැත්නම් මෙලහකට ඔය යුද්දේ මොකක් හරි තීරණයක් ඇවිල්ලා.
මොන basic weapons ද බන්. මුන්ට ඔක්කොම intel + coordination's දීලා , strike කරන්න offensive weapons(E.g. - HIMARS, Excalibur precision-guided artillery) දුන්නම ඕන එකෙක්ට defence line එකෙන් 40-80KM ක් පිටිපස්සේ ඉදන් පුළුවන්. හැබැයි Russian උන් දැන් HIMARS වලත් projectile එක counter කරන්න Air-defense ටික update කරගෙනලු.
අනිත් එක NATO එක ඔච්චර ගේම්කාරයෝ නම් උන් මෙලහකට Ukraine වල No-Fly zone එකක් declare කරලා. සෙලෙන්සිකියා පොළොවේ පස් කාපු නැති එක විතරයි. බලපන්කො ලිබියා වලට එහෙම ගහනකොට කතා මුකුත් නෑ. කෙලින්ම NATO එකෙන් No-Fly zone declare කරා . But, මේ පාර Opponent ඉන්නේ Russia . මුන් තාම දුන්නේ නැත්තේ fighter jets විතරයි. ඒකත් F 16 විතරයි. Poland උන් යුක්රේන් වලට උන ගාව තිබ්බ SU 25 fighter jets යවලා තියෙනවා . මුන්ට F 16 යවන්න බැරි අද යවලා හෙට Ukraine pilot කෙනෙක් දාලා ඕක පාවිච්චි කරා කියලා practically prove කරගන්න බැරි හින්දා. එහෙම උනොත් US , Russia එක්ක direct escalation එකක් වෙනවා
වෙන එකක් තියා බලපන් බයිඩා Abrams Tanks යවනවා කියන announcement එකේදී මු දෙපාරක්ම කියනවා ලැජ්ජා නැතුව
"It's not an offensive threat to Russia!" කියලා.
මු යකෝ teleprompter එකක් හරි කවුරු හරි ලියලා දීපු එකක් බලන් තමයි කියවන්නේ. ඒකත් මතක් කරලම දෙපාරක් කිව්වා ඕක