BSc or BTech eng ?

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචංලා මට open uni එකේ ඩෙග්රියක් කරන්න ඕන වෙලා තියෙනව. ගොඩක් තෝරාගැනීමක් තියෙන ඒවලින් මට මේ දෙකට හිත ගියා.

    Bachelor of Science
    Bachelor of Technology Honours in Engineering

    ඔය දෙකෙන් පළුමු එකෙන් මට chemistry degree යක් හරි physics degree එකක් හරි කරන්න ආසයි.

    ඒ වගේම දෙවැනි එකෙන් civil or electrical engineering degree එකක් කරන්න ආසයි.

    මම මේ දෙක ගැන හිතුවේ මේ නිසා.

    පලවෙනි එක කරගත්තොත් ටිය්‍රෂන් එකක් හරි පොඩියට පටන්ගන්න පුලුවන්නේ. :D
    දෙවැනි එකේ electrical eng වගේ කරගත්තොත් හොඳට පඩි තියෙනව කියල අහල තියෙනව. open uni අය CEB එකට ගන්නවද නැද්ද කියලනම් දන්නෑ නමුත් ගන්න අයට හොඳට සලකනව කියල අහල තියෙනව.

    තව civil පැත්තත් හොඳයි හම්බන්තොටත් සෑහෙන්න අවස්ථා තියෙන නිසා.

    ########

    ඒත් මේ සේරම මම හිතවෙ මගේ අත්දැකීම් වලින් ඇත්තම කිව්වොත් ඔය ක්ෂේත්‍ර ගැන මට කිසිම අත්දැකීමක් නෑ. පවුලෙවත් නෑ එහෙම කෙනෙක්. :sorry:

    මචංලා මට උදව් කරන්න මේ මේ වලින් හොඳ එකක් තෝරගන්න.

    BSc or Btech Eng ??? :confused::confused::confused:

    ඔයාලගේ අදහසුත් කියන්න :D:yes:

    තවත් සරලව ඇහුවොත් මට ඕන...

    BSc in chemistry or BSc in physics ???? :confused:

    or

    Btech eng in CIVIL or Btech eng in Electrical :confused::confused::confused:

    :sorry:
     
    Last edited:

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,799
    756
    113
    mehemai machan. mata oya degree 4 ma karala nehe, eth mage yaluwo karanawa dekka.

    chemistry hari physical hari degree karanawa nam e field ekema job ekak hoya ganna tikak amarui. tuition wage deyak hari neththam general job ekak thamai thambu wenne. hebei colombo uni ehema nam chemistry batch eke supiri weddonta scholarships set wenawa. open uni eke nam kohomada danne nehe.

    Civil hari electrical hari karoth hoda padiyakata yanna puluwan. engineering degree thiyena class karana ayath innawa machan.

    ---------------------------------------

    this is what i saw in the society. best thing you decide what you want and to which your skills are matched. Or do both degrees.

    :baffled:
     
    • Like
    Reactions: podda malli

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    :P dan dakke btech kiyala. Bump

    Open uni එකෙන් ඉන්ජිනේරු පාඨමාලා සඳහා හම්බවෙන්නේ btech eng එක මචං BSc දෙන්නෑ :confused:

    එන්ජිනියරින් කරල chemistry වගේ ටියුෂන් කරන්න පුලුවන් නමුත් BSc in chem උනාම ඒක ස්පෙසිෆික් නිසා බැලුවේ.

    අදහසට තෑන්ක්ස් :D
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    :P dan dakke btech kiyala. Bump

    mehemai machan. mata oya degree 4 ma karala nehe, eth mage yaluwo karanawa dekka.

    chemistry hari physical hari degree karanawa nam e field ekema job ekak hoya ganna tikak amarui. tuition wage deyak hari neththam general job ekak thamai thambu wenne. hebei colombo uni ehema nam chemistry batch eke supiri weddonta scholarships set wenawa. open uni eke nam kohomada danne nehe.

    Civil hari electrical hari karoth hoda padiyakata yanna puluwan. engineering degree thiyena class karana ayath innawa machan.

    ---------------------------------------

    this is what i saw in the society. best thing you decide what you want and to which your skills are matched. Or do both degrees.

    :baffled:

    හොඳායි මේ රිප්ලයි එකෙන් පස්සේ ප්‍රශ්නේ භාගයක් ඉවරයි දැන් තියෙන ප්‍රශ්නේ....

    Btech eng in CIVIL or Btech eng in Electrical :confused::confused:

    ඔය දෙකෙන් මොකක්ද හොඳ කියන එක. :D

    CIVIL ද නැත්නම් Electrical ද? :baffled:

    electronics and telecommunication එකක් තියනෙව නමුත් ජොබ්ස් තියෙන්නේ කොලබ වගේනේ. ඒත් මම හම්බන්තොට නිසා ඒක හරියන්නෑ.

    electrical වල ජොබ් තත්වය ගැනනම් දන්නෑ.. :sorry:

    කට්ටිය වැරදියට හිතන්න එපා. මම ඔය civil හෝ electrical යන පැති දෙකටම ආසයි. මට ඕන වැඩිපුර අවස්ථා තියෙන පැත්තකට යොමු වෙන්න.

    උදාහරණයක් විදියට කිව්වොත් CIVIL eng ලට මාසෙ පඩියට අමතරව. එයාලගෙ ලඟට housing plans ඇදගන්න එනව :D තව එයාලට කන්ට්‍රැක්ට් එකක බඩු ගන්න කෙනෙක්ව සජෙස්ට් කරල එයාගෙන් කමිෂන් එකක් ගන්න පුලුවන් :D. එයාට සල්ලි තියෙනව නම් housing project එකක් පටන්ගන්න පලුවන් :D

    ඒවගේම ඉලෙක්ට්‍රිකල් අයට හොඳ පඩියකට වැඩට යන්න පුලුවන්. අමතරව civil වගේ හොයන්න පුුලුවන්ද කියන එක නම් දන්නේ නෑ :sorry::D
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,666
    20,939
    113
    bump ban
    tray to get beng degree
    try to do curtin degree in sliit if ur good at a/l u can get a scholarship
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,799
    756
    113
    හොඳායි මේ රිප්ලයි එකෙන් පස්සේ ප්‍රශ්නේ භාගයක් ඉවරයි දැන් තියෙන ප්‍රශ්නේ....

    Btech eng in CIVIL or Btech eng in Electrical :confused::confused:

    ඔය දෙකෙන් මොකක්ද හොඳ කියන එක. :D

    CIVIL ද නැත්නම් Electrical ද? :baffled:

    electronics and telecommunication එකක් තියනෙව නමුත් ජොබ්ස් තියෙන්නේ කොලබ වගේනේ. ඒත් මම හම්බන්තොට නිසා ඒක හරියන්නෑ.

    electrical වල ජොබ් තත්වය ගැනනම් දන්නෑ.. :sorry:

    කට්ටිය වැරදියට හිතන්න එපා. මම ඔය civil හෝ electrical යන පැති දෙකටම ආසයි. මට ඕන වැඩිපුර අවස්ථා තියෙන පැත්තකට යොමු වෙන්න.

    උදාහරණයක් විදියට කිව්වොත් CIVIL eng ලට මාසෙ පඩියට අමතරව. එයාලගෙ ලඟට housing plans ඇදගන්න එනව :D තව එයාලට කන්ට්‍රැක්ට් එකක බඩු ගන්න කෙනෙක්ව සජෙස්ට් කරල එයාගෙන් කමිෂන් එකක් ගන්න පුලුවන් :D. එයාට සල්ලි තියෙනව නම් housing project එකක් පටන්ගන්න පලුවන් :D

    ඒවගේම ඉලෙක්ට්‍රිකල් අයට හොඳ පඩියකට වැඩට යන්න පුලුවන්. අමතරව civil වගේ හොයන්න පුුලුවන්ද කියන එක නම් දන්නේ නෑ :sorry::D

    Mehemai malli, oya civil karath electrical karath mama nam hithanne hambantota idan work karanna puluwan kiyala. samaharavita oyata jaffna wala CIVIL engineering job ekak labunoth???????? oya mokak karath job eka kohe idan karanna weida danne nehe..........

    Jobs ekata thiyena demand eka ithin kalen kaleta wenas wenawa eka eka factors anuwa. rate godak building hadanawa nam Civil jobs wedi.....anith paththa wennath puluwan........

    Civil aya external weda karala salli hoyanawa thamai. Hebei Eletrical ayath ehema thamai. samahara electrical engineers university wala part time lectures karanawa. thawa samaharu part time consulting karanawa wenath company walata. e wage degollontama chances thiyenawa...:baffled:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Hithaganna baha machan jobs naha kiyanna baa
    Btech ekak karapu akka kenek dan hoda thenaka innawa eyata anika government sector ekema job ekak set una :yes: eya nam mechanical wenna mata mathaka naa Engineering kalama kohomath anatha wenne natha Civil wage ekak karaddi Btech Bsc muladi tikak balapanawa athi passe field eke hodata weda kalama owa ganak naa man danna NDT ayyalah innawa civil karala dan uparimeta giya oka degree ekak ithin kisi awulak na :)

    Bsc Chem wage ekak karanna asa nam karapan maath patta kemathi wishayak hebeyi field eke thathwe danne naa machan :)
     
    Jeffa

    Member
    Jul 25, 2014
    86
    5
    0
    BSC physical (Maths/Chem) walata wada OUSL eke BTec karana eka hodai.
    Chemistry wlata num job tiyanwa. Chemistry walata asa num Chemistry institute eke degree eka balanna.

    Maths walath stat special koloth honda jobs tiyanawa.Habai lankawe job market eka anuwa Eng degree 1k karana eka godak hondai.Honda salary ekakata yanna puluwan.
    Maths walata asa unath Eng karanna . Eng degree 1kadi loku maths area 1k cover wenawa.

    BTec eka gana wada wenna epa. BTec kiyanne more industry oriented kiyana eka .OUSL degrees UGC & IESL recognized.

    CIVIL karana aya kalayakadi tamanma contracts hoyagena karanawa. But 1)goverment campus walin wadima out wenne CIVIL & Material
    2)QS ,Archi wage ayath CIVIL ayage wada karana nisa tikak awul
    3)Lanakawe CIVIL karana ayage salary eka EE,Tronic,Computer wage wada adui.

    Isselama balanna ousl study mode eka oyata karaganna puluwanda kiyala.mokada godak self study & assignment submit karanna tiyenne.

    Al Maths kohomada tiyenne?

    mama num suggest karanne Tronic hari computer hari toraganna kiyala