මට තියෙන්නෙ endomorph body type එකක්. ඒ කියන්නෙ ගොඩක්ම fats තියෙන්නෙ waist area එකෙයි කකුල් වලයි. මට ඕනෙ fats අඩු වෙලා musle build වෙන්න.
මගෙ BMI result එක ආවෙ Healthy Weight
Fat percentage එක 15.2%
මට තියන ප්රශ්නෙ මම යන්න ඕනෙ calorie deficit එකකටද calorie surplus එකකටද කියල?
self bump
------ Post added on Apr 16, 2023 at 7:11 PM
මගෙ BMI result එක ආවෙ Healthy Weight
Fat percentage එක 15.2%
මට තියන ප්රශ්නෙ මම යන්න ඕනෙ calorie deficit එකකටද calorie surplus එකකටද කියල?
self bump
------ Post added on Apr 16, 2023 at 7:11 PM