Calorie Help

cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,161
    1,311
    113
    ගම්පහ
    මට තියෙන්නෙ endomorph body type එකක්. ඒ කියන්නෙ ගොඩක්ම fats තියෙන්නෙ waist area එකෙයි කකුල් වලයි. මට ඕනෙ fats අඩු වෙලා musle build වෙන්න.

    මගෙ BMI result එක ආවෙ Healthy Weight
    Fat percentage එක 15.2%

    මට තියන ප්‍රශ්නෙ මම යන්න ඕනෙ calorie deficit එකකටද calorie surplus එකකටද කියල? :-(


    self bump :-(
    ------ Post added on Apr 16, 2023 at 7:11 PM