Canada ගිය අය/යන්න ඉන්න අය

unknown8

Active member
  • May 24, 2023
    154
    116
    43
    CANADA ගිය අයගෙන් යන්න හිතාගෙන ඉන්න අයගෙන් උදව්වක් අවශ්‍යයි. construction field එකේ උපාධියක් තියනවා. දැන් රටේ තත්වේ එක්ක තියන ජොබ් එක ෂුවර් නෑ. Wife government teacher කෙනෙක්. Working experience 2years වගේ තියෙන්නෙ. Civil පැත්තෙන් canada යන එකද හොද? Canada campus එකක 1 year coure එකකට student ඇවිත් part time job කරන්න කියලා මගේ යාලුවෙක් කිව්වා. construction නැතුව වෙන field එකකට මාරු වෙන්න කියලත් කිව්වා. Course එක ඉවර වෙද්දි ජොබ් එකක් හොයාගන්න පුළුවන් වෙයි කිව්වා. මේ ක්‍රමය හොදයිද?

    Canadaවල දැන් තත්වය කොයි වගේද? It side එක හොදයිද?
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93

    Civil job හොයාගන්න ටිකක් අමාරු වෙයි, මොකද ඔයාට එහේ institute membership එක නෑනේ. Province එකෙන් එකට මං මරු වෙන්ඩ වෙනවා. Planning or office engineer වගේ job නම් හොඳයි. මම දන්නවා හුගක් අය වෙන job තමයි කරන්නෙ. දිගටම එක තැනක ඉන්න ඕන නම් වෙන field එකකට switch වෙන්න. මම දන්නවා හුගක් අය වෙන job කරනවා (engineer ලා).
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    IT jobs nam gann aleesi lu recommendation ekak tiyenawa nam nathnam baa lu
    inna ekek kiuwe aththa naththa danne naa
     
    • Like
    Reactions: Hasitha22