CANADA ගිය අයගෙන් යන්න හිතාගෙන ඉන්න අයගෙන් උදව්වක් අවශ්‍යයි. construction field එකේ උපාධියක් තියනවා. දැන් රටේ තත්වේ එක්ක තියන ජොබ් එක ෂුවර් නෑ. Wife government teacher කෙනෙක්. Working experience 2years වගේ තියෙන්නෙ. Civil පැත්තෙන් canada යන එකද හොද? Canada campus එකක 1 year coure එකකට student ඇවිත් part time job කරන්න කියලා මගේ යාලුවෙක් කිව්වා. construction නැතුව වෙන field එකකට මාරු වෙන්න කියලත් කිව්වා. Course එක ඉවර වෙද්දි ජොබ් එකක් හොයාගන්න පුළුවන් වෙයි කිව්වා. මේ ක්‍රමය හොදයිද?
Canadaවල දැන් තත්වය කොයි වගේද? It side එක හොදයිද?
Canadaවල දැන් තත්වය කොයි වගේද? It side එක හොදයිද?

