CAR HELP

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,170
    465
    83
    EaRtH
    මචන්ලා , මමයි මගේ කෙල්ලයි එකතු වෙලා පොඩි කාර් කෑල්ලක් ගන්න කියල බැලුවේ.
    සාමාන්‍ය බජට් එක 14ක් , 15ක් වගේ. :no:
    දැන් මට තියන ප්‍රශ්නේ මේ ගානට බ්‍රෑන්ඩ් නිවු alto එකක් වගේ ගන්නවද, :eek::eek:
    නැත්තන් මේ ගානට යන FB14 හරි EK3 වගේ ජපන් second hand එකකට යනවද කියන එක. :baffled::baffled:

    images_alto800-banner.jpg


    images



    කෙල්ල නම් කියන්නේ අලුත්ම alto එකක් ගමු කියල, :sorry::sorry::sorry:
    එත් බන් උබල දන්නවනේ කොච්චර අලුත් උනත් එක පදිද්දී මෙලෝ රහක් නෑ කියල. :(:(
    අනික් අතට පරණ ජපන් ඒවා ගත්ත මගේ යාළුවො ඒවගේ අප්සට් ඇවිල්ල ගරාජ් ගානේ තපින හැටි දැක්කම alto හොදයි කියල හිතෙනවා. :oo::oo::oo:
    අඩුම අවුරුදු 3ක් 4ක් ලෙඩ නැතිව පදින්න පුළුවන් වෙයි. අනේ මන්ද බන් :oo::oo::oo:

    උඹලගේ අදහස් කියපන්. :):):)
    තැන්ක්ස්
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    406k ganin yanna puluwal lellatama .wangu ehema ginnak naaaa supiri comfortable

    Peugeot_406_red_jaslo.jpg


    Alto manasikawatayak tiyana ewunta mewa recomend karanna baha ban ;)
    Mokak hari repair ekak awot ape bella kai :lol:

    Alto 1k ganna ekekta recomend karanna puluwan Suzuki Swift 2003 wage, nattam ekema Chevrolet cruze, starlet wage hatch back ;) nattam parana vitz ekak hoyaganna try kalat narakama naha.. budget eka 16 wei :)
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    Alto manasikawatayak tiyana ewunta mewa recomend karanna baha ban ;)
    Mokak hari repair ekak awot ape bella kai :lol:

    Alto 1k ganna ekekta recomend karanna puluwan Suzuki Swift 2003 wage, nattam ekema Chevrolet cruze, starlet wage hatch back ;) nattam parana vitz ekak hoyaganna try kalat narakama naha.. budget eka 16 wei :)

    aahh booss mee tikema ehe mehe yanawa 406k balanna elawalath baluwa ammoohhh pattayi ahhh
     

    helpneed100

    Member
    Apr 17, 2015
    48
    1
    0
    alto ekak ganin..parana ekak aran garaj thapiddi sapa therei..panchikawaththe yaddi..

    gani edama waliya patan gani , mama kiyana eka ahuwa nam oka wenne na ne kiyala...

    paana kunu godawal ganna epa machan nikan sali apardoi
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,170
    465
    83
    EaRtH
    japan එකක්ම ගනින් මාත් මාස දෙකකට විතර උඩදි ek3 එකක් ගත්ත තාමනම් කිසි ප්‍රශ්නයක් නෑ Indian ඒව වගේ නෙමෙයි japan ඒව පරන උනත් පට්ට වාහන
    http://www.elakiri.com/forum/showthread.php?t=1659668

    kiyak unada machan? kohomada set karagatte