ජපන් Alto එකක් හොයල බලපන්. ඔය ගණන් වලට 2003 වගේ එකක් set කරගන්න පුළුවන් වෙයි. Indian එකට වඩා තෙල් කරනවා පොඩ්ඩක් අඩුයි.
හැබැයි Alto වල ඉඩ තියෙන්නේ ඉස්සරහ යන උන්ට විතරයි. පිටිපස්සේ යන උන්ගේ කකුල් යන්තම් හොලව ගත්තහැකි. උබ ටිකක් ලොකු පොරක්නම් ගෝරිල්ලෙක් බලු කුඩුවට දැම්ම වගේ. [/COLOR]