මචන්ලා , මමයි මගේ කෙල්ලයි එකතු වෙලා පොඩි කාර් කෑල්ලක් ගන්න කියල බැලුවේ.
සාමාන්‍ය බජට් එක 14ක් , 15ක් වගේ.
දැන් මට තියන ප්‍රශ්නේ මේ ගානට බ්‍රෑන්ඩ් නිවු alto එකක් වගේ ගන්නවද,

නැත්තන් මේ ගානට යන FB14 හරි EK3 වගේ ජපන් second hand එකකට යනවද කියන එක.

කෙල්ල නම් කියන්නේ අලුත්ම alto එකක් ගමු කියල,

එත් බන් උබල දන්නවනේ කොච්චර අලුත් උනත් එක පදිද්දී මෙලෝ රහක් නෑ කියල.

අනික් අතට පරණ ජපන් ඒවා ගත්ත මගේ යාළුවො ඒවගේ අප්සට් ඇවිල්ල ගරාජ් ගානේ තපින හැටි දැක්කම alto හොදයි කියල හිතෙනවා.

අඩුම අවුරුදු 3ක් 4ක් ලෙඩ නැතිව පදින්න පුළුවන් වෙයි. අනේ මන්ද බන්

උඹලගේ අදහස් කියපන්.

තැන්ක්ස්