Car Window Tint කරන එකේ නීතිමය පැත්ත කොහොමද?

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ටින්ට් කරන්න පොඩියට අදහසක් තියෙනවා. කරන්න තැනකුයි Brand එකකුයි, නීතිමය තත්වයයි ටිකක් පැහැදිලි කරන්න පුලුවන්නම් වටිනවා. පාරෙ නම් වාහන ගොඩක් දකිනවා ඔක්කෝම විදුරු Tint කරපු. එහෙම බෑ කියලා තමා මං දන්නෙත්. ටින්ට් කරන තැන් වලිනුත් කියන්නෙ අවුලක් නෑ කියලා. සල්ලි ගෙවලා ගහලා ආපහු දඩ කන්න බෑ.

    3M brand eka hodai Premium Auto Maradana thawa Pink Auto | Auto Glance wage ewa tianawa.

    tint karana law eka danna vdhata windscreen eka bah ekata UV protection tiana dark eka daganna transparent. front dekath bah rear 70% mn dnna vdhata.
     
    • Like
    Reactions: Lionzzz

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,062
    10,620
    113
    ටින්ට් කරන්න පොඩියට අදහසක් තියෙනවා. කරන්න තැනකුයි Brand එකකුයි, නීතිමය තත්වයයි ටිකක් පැහැදිලි කරන්න පුලුවන්නම් වටිනවා. පාරෙ නම් වාහන ගොඩක් දකිනවා ඔක්කෝම විදුරු Tint කරපු. එහෙම බෑ කියලා තමා මං දන්නෙත්. ටින්ට් කරන තැන් වලිනුත් කියන්නෙ අවුලක් නෑ කියලා. සල්ලි ගෙවලා ගහලා ආපහු දඩ කන්න බෑ.
    මම නං කරේ clean park , NDFOS Tint කරේ මචන්
    චාමර ඉස්ටිකර් වගේ තැන් වල ගහන fake වලට වඩා මෙතන ගහන NDFOS Tint එක හොඳයි කියලා හිතෙනවා
     
    • Like
    Reactions: Lionzzz