ඉංජිනේරුවන්ට විතරක් 2015 දී පඩි වැඩි කරපු නිසා වැටුප් විෂමතාවක් ඇති වුන හින්දා ඒක විසඳන්න කියලනෙ උන් කියන්නේ.
අනික ඉංජිනේරුවෝ " වැඩි කරන්න" ඉල්ලුවේ නෑ කිව්වට වැඩිවෙනවා නම් උන්ටත් ඒ අනුපාතයට වැඩි වෙනවානේ.
දැන් අර 10,000 ගන්නේ ඉල්ලපු උන් විතරක් නෙවෙයි වගේ තමයි![]()
What is the source you got those salary details? 52000 salary for a driver means he has worked for CEB at least 28 years. Other details are totally incorrect.. Starting salary of a Meter reader is now Rs.36720 and annual increment is Rs. 390/- just think. Drivers and labours are less than that. I work for CEB and these are true details. Don't post about the subjects that you never know, or don't assume everything that share on pages is real. And don't begrudge others because these schemes are not made by employees but the HR and Account management. Unbelievable higher percentage is getting for engineers with all allowances.
what matters is the ratio on gross. Executives such as engineers will not get OT and other related payments which is a significant amount. What really happen is they compare only the basic salary here but take home salary of the lowest staff are higher than most of the engineers. Thats the anomaly and it was corrected by Mara.
This happens in most of the government institutions such as RDA, Water board, ESB staff

ලිඳෙන් ගොඩ ඇවිත් බලන්න.. වෙන රටවල ඇඟ මහන්සි වෙලා කරන රස්සා වලත් පඩි මහ වෙනසක් නෑ..
මම කතා කරන්නෙ අව්වෙ කට්ට කකා කනු බඩගාන කොල්ලො ගැන.. ඔපිස් වල තපින අනිත් අය ගැන නෙමේ
මීටර් කියවන්න වගේ යන්න මොනවද දන්නේ නෑ නේද ඕනේ කරන සුදුසුකන්![]()

කණියා;22249043 said:Really Bro? did you forget all other allowances which are nearly 200000/- rupees![]()
මුලින්ම කියන්න ඕනා Fake එකකින් ආවේ මමත් CEB වැඩ කරන නිසා. රස්සාව බේරගන්න ඕන හැම දේටම වඩා.
පේන විදිහට CEB එකේ මාර පඩි නේද? මාර පඩි තියෙන්නේ ඉංජිනේරුවන්ට. මෙතන පොඩි හංගලා ගැහිල්ලක් තියෙන්නේ.. ඉංජිනේරුවෙක්ගේ ආරම්භක වැටුප දාන ගමන් රියදුරෙක්, clerk කෙනෙක්, මීටර් රීඩර් කෙනෙක් තමන්ගේ ජීවිත කාලෙම (අවුරුදු 25කට වඩා) මේකෙ කඹුරලා increment එක්ක ගන්න පඩිය සංසන්දනය කරලා. එතනින්ම පේනවා කොච්චර වැරදි දෙයක්ද මෙතන කරන්නෙ කියලා.. මේ තියෙන්නේ CEB එකේ 2015 වැටුප් වැඩිවීම
View attachment 69752
මේකෙ E කියන්නේ ඉංජිනේරු මහත්වරුන්ගේ පඩිය.K කියන්නේ විධායක නිලධාරීන්. M කියන්නේ කාර්යාල වල වැඩ කරන අයගේ පඩි. N කියන්නේ කාර්මිකයන්ගේ ඕකට තමයි රියදුරන් ඇතුලත් වෙන්නෙත්. L කියන්නේ අධිකාරී වරු.
ඔය E scale කියන එක 2015 ජනාධිපතිවරණය අල්ලා දාපු හොර මගඩියක්. නැත්තං ඉංජිනේරුවෙක්ට මුලින් තිබ්බේ ඔය K4 කියන පඩිය. 2015 පඩි වැඩි වීමට කලිං ඒක එයාලා E4 කරගෙන ඒකට තමයි තව 30%ක් වැඩිකරගෙන තියෙන්නේ.ඒ කියන්නේ 64560/- ඉදන් 97920/-ක්. වැඩිවීම 51.67%ක්. අනික් මිනිස්සුන්ට 30%ක් වැඩි වෙද්දි තමයි මේ මගඩිය ගහලා 51%ක් වැඩි කරගත්තේ.
හරි වැඩි උනේ 51% විතරද? නෑ. මෙයාලට වැටුප වගේ දෙගුණයක් දීමනා තියෙනවා. වැටුපට ප්ර%තිශතයක් විදිහට.
දීමනා මේ site එකේ බලන්න.
https://www.adare.lk/huge-salary-of-ceb-engineers/
ඔන්න ඕකයි ඇත්ත තත්වේ..
![]()

so what ?
engineers are not some office assistants meter readers
they earn that much because they got higher education.
if they going abroad, they can earn much more.
whats your point ?
increase salary for other beggars because of engineers got much higher perks ?

ලිඳෙන් ගොඩ ඇවිත් බලන්න.. වෙන රටවල ඇඟ මහන්සි වෙලා කරන රස්සා වලත් පඩි මහ වෙනසක් නෑ..
මම කතා කරන්නෙ අව්වෙ කට්ට කකා කනු බඩගාන කොල්ලො ගැන.. ඔපිස් වල තපින අනිත් අය ගැන නෙමේ
1 අව්ව වැස්ස කියල වෙනසක් නෑ වැඩ කරන්න ඔනේ..බිම නෙමේ කණු උඩ..
2 සතිය දින 7ම වැඩ සතිඅන්ත නිවාඩු නෑ පෝය නෑ වෙසක් නෑ නත්තල් නෑ අවුරැදු නෑ
3 අධික විදුලි සැර සමඟ ඉහල ජීවිත අවදානමක් සමඟ වැඩ කිරීමට සිදු වීම
මේ තුන ඇතිනෙ? මේ ටික කරන මේ කට්ට කන මේ අවදානම ගන්න තවත් රජයේ සේවකයන් ඉන්නව නම් කියන්න පුලුවන් ඔයාට දැන්

Two positions have entirely different responsibilities. Technicians have to stay under the sun and dirt with their hand, that's their job description unless they obtain more education and move forward. They are doing what they are told to do. Engineers are decision markers and problem solvers. It doesn't matter if they work outside or inside a office they offer higher value to a organization. No one can compare both and say technician deserve more.
According to your retard logic labors in a private company should get a salary relative to the CEO since he comes under ඔපිස් වල තපින category.

ඕනිම තැනක ඉතින් ඩිග්රි කරයන්ට පඩි වැඩී තමා..
ඉගෙනගන්නවා කියන්නෙත් අමරු වැඩක් නේ..
කොහොම වෙතත් ආරක්ශක හමුදා වලින් පස්සේ ජීවිත අවදානම වැඩි සහ වැඩිම ජීවොත නැති වෙලා තියෙන්නේ CEB එකේ
සාධාරණ වැටුප් තියෙන්න ඕනි ඉතින් උන්ටත් !
මැරුණොත් මැරුණා නේ බං
eka tamai yako egens gatta ekai nati ekaige wenasa. ekek mahansi wela padi gannae eith putuwe wadi wela sign eka gahana eta wada padi wedi. uba hitnane me loke padi denne dadiyata vitarai kiyalada. yako mu enne samajawade magenta owa hariyanne ne dan ubata one nam padi mahansiweyan tawa. eith egena gatta ekage padiya dakala kegahanne natuwa moda harak ne lankawe inne. Ubata kohoamth engineer kenekta samana wenna be kochara awwe kattaka kewath