Child Predator

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    අප්පටසිරි මාර සීරියස් කේස් එකක්නෙ......ලන්කාවෙ නන් ඔහොම වෙනව අඩුයි මන් හිතන්නෙ...වෙනවත් ඇති...දූ පැටික්කියො ඉන්න අම්මල තාත්තල වගේම පව්ලෙ අයත් ඒ ගොල්ලො ගැන අවදානෙන් ඉන්ඩ ඕනෙ කොහෙද යන්නෙ මොනාද කරන්නෙ කියල.. :yes:

    පොඩි කොල්ලොන්ටත් ඔච්චර තමයි බං පරිස්සම් කරන්න ඕනේ අද කාලේ මහ වේ# බල්ලෝ ඉන්නේ බං