මේක මචන් මට හම්බුනේ
youtube
එකේ ඉන්නකොට..
සමහර අය මේක බලලත් ඇති.. මේක PRANK එකක්. හැබැයි මේ Prank එකෙන් ලොකු පණිවිඩයක් දෙනවා අපේ දෙමව්පියන්ට.

මේකේ ඉන්න එකා බොරු Facebook ප්‍රොෆයිල් එකක් හදාගෙන අඩු වයසේ කෙල්ලොන්ට Request දාල සෙට් කරගෙන එලියට ගෙන්න ගන්න හදනවා ඒ කෙල්ලොන්ගේ දෙමව්පියන්ගේ අවසරේ ඇතිව..

ඊටපස්සේ බලපල්ලකො වෙන දේ...

හිතාගන්න බෑ කොතනද වැරදිලා තියෙන්නේ කියල..

අපේ රටෙත් මේ වගේ සීන් කොච්චර වෙනවා ඇත්ත. කෙල්ලෝ කීදෙනෙක් රැවටිලා දුෂනය වෙලා ඇතිද.
දියුණුවත් එක්කම හැමදෙයක් ගැනම අපිට මුලින් දක්වපු සැලකිල්ලට වඩා වැඩියෙන් හිතන්න වෙනවා මේ වගේ දේවල් බැලුවම.
එළකිරියේ ඉන්න දෙමව්පියනුත් තමන්ගේ දරුවන් ගැන ගොඩක් සෙවිල්ලෙන් ඉන්න. ඒ වගේම එයාලව ගොඩක් ලඟින් තියාගන්න. සම්ප්‍රදායික ක්‍රමයෙන් ටිකක් ඈත් වෙලා. එතකොට එයාලගේ හැසිරීම් හැංගීම ඔයාලට මීටවඩා හොදට තේරුම් ගන්න පුලුවන් වේවි..

අනිත් අයටත් දැනගන්න මචන් BUMP! එකක්වත් දාගෙන යමු!

youtube
එකේ ඉන්නකොට..

සමහර අය මේක බලලත් ඇති.. මේක PRANK එකක්. හැබැයි මේ Prank එකෙන් ලොකු පණිවිඩයක් දෙනවා අපේ දෙමව්පියන්ට.

මේකේ ඉන්න එකා බොරු Facebook ප්‍රොෆයිල් එකක් හදාගෙන අඩු වයසේ කෙල්ලොන්ට Request දාල සෙට් කරගෙන එලියට ගෙන්න ගන්න හදනවා ඒ කෙල්ලොන්ගේ දෙමව්පියන්ගේ අවසරේ ඇතිව..

ඊටපස්සේ බලපල්ලකො වෙන දේ...

හිතාගන්න බෑ කොතනද වැරදිලා තියෙන්නේ කියල..

අපේ රටෙත් මේ වගේ සීන් කොච්චර වෙනවා ඇත්ත. කෙල්ලෝ කීදෙනෙක් රැවටිලා දුෂනය වෙලා ඇතිද.
දියුණුවත් එක්කම හැමදෙයක් ගැනම අපිට මුලින් දක්වපු සැලකිල්ලට වඩා වැඩියෙන් හිතන්න වෙනවා මේ වගේ දේවල් බැලුවම. එළකිරියේ ඉන්න දෙමව්පියනුත් තමන්ගේ දරුවන් ගැන ගොඩක් සෙවිල්ලෙන් ඉන්න. ඒ වගේම එයාලව ගොඩක් ලඟින් තියාගන්න. සම්ප්‍රදායික ක්‍රමයෙන් ටිකක් ඈත් වෙලා. එතකොට එයාලගේ හැසිරීම් හැංගීම ඔයාලට මීටවඩා හොදට තේරුම් ගන්න පුලුවන් වේවි..

අනිත් අයටත් දැනගන්න මචන් BUMP! එකක්වත් දාගෙන යමු!