China walata VISA

curdboy

Member
Mar 7, 2016
2
0
0
සිංහලු මම පොඩි බිස්නස් එකක් පටන් ගන්න කියල ඉන්නේ. චයිනා වලට විසා ගන්නේ කොහොමද ? කියක් විතර යනවාද විසා වලට. ප්ලේන් ටිකට් එක කියක් විතර වෙනවද ? දන්නාඅය උදව්වක් දෙන්න. සිංහලයෙක් නැගිටින්න හදන්නේ. ලංකාවේ බොහොමයක් බඩු චීනෙන් ආනයනය කරන්නේ මුස්ලිම් උන් බන්.
 
GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Dan tikak wade amarui china 10 parak giyapu ewuntath. Dan original invitation letter ekak illanawalu china government eken. Enisa oya badu ganna company ekata kiyala invitation letter ekak set kara ganna business ekak karanna china enne kiyala.
     
    ekiyanne eke company ekakin letter ekak one kiyala ne. api ekak china namak dala invitation letter ekka hadagatthoth puluwan weyi da?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,325
    21,964
    113
    Gotland
    ekiyanne eke company ekakin letter ekak one kiyala ne. api ekak china namak dala invitation letter ekka hadagatthoth puluwan weyi da?

    lol ubata pissuda ban? e letter eka denna ona China embassy ekata. un eka check karalanawa china wala ehema company ekak thiyeda un legal da anan manan
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඔය අලිබබා එකෙන් ඔර්ඩර් කරපංකෝ. එහෙ යන්නම ඕනේ නැහැ. චීනෙට අමාරු නැතුව ඇති බන් විසා ගන්න. කවුද බන් චිනේ පනින්නේ.