.
.
.
මචන්ලා, ඔන්න ඉතින් පෙරුම් පුරලා පුරලා අපේ මහන්සියෙන් loan වල පිහිටෙන් කිරි කිරි වන්ඩියක් ගත්තා. ගොඩක් කල් ඉඳන් හිතේ තිබ්බ හීනයක්. CHR GT 2020 NGX10 model එක. ගත්තේ 2020 එකේ අලුතින්ම එන emotional red කියන colour එක. දැක්කම හික් ගෑවෙන පාටක්. පාටට ආස නිසාමයි 2020 එකකට ගියේ.
facelift model එකක් නිසා ඉස්සරහ shell එකේ සහ lights වල පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. lights වටේ යන black trim එකයි LED design එකයි නිසා හොඳ sexy look එකක් වාහනේට ලැබිලා තියෙනවා. normally එන options ඔක්කොම තියෙනවා. 4-way camera panoramic view එක පට්ට. handling, cornering, driving experience එක සුපිරියි. bucket seats නිසා වංගු ගනිද්දී එහෙම කිසිම අවුලක් දැනෙන්නේ නෑ. cruise control, driver assist systems, safety features එහෙම හරියට වටිනවා.
අවුල් ගැන කතා කලොත් පිටිපස්සේ windows වල හැඩේ එක්ක view එක මදි නිසා පිටිපස්සේ යන යට හිතෙනවා ඉඩ මදි කියල. හැබැයි එක හිතේ ඇතිවෙන feeling එකක් මිසක් head room leg space එහෙම මට නම් කිසිම අවුලක් නෑ. reverse කරද්දී පිටිපස්සේ view එක මදි. හැබැයි panoramic view එක නිසා අවුලක් වෙන්නේ නෑ. පොඩි ඉඩකට උනත් park කරන්න පුළුවන්.
තෙල් කිරීම city වල traffic එක්ක 11ක් 12ක් වගේ. long distance 16ක් 17ක් කරනවා. තාම 5000km වත් දිව්වේ නැති නිසා හරියටම තෙල් කරන එක ගැන කියන්න බෑ. ගොඩක් දුරට engine එක පරණ වෙද්දී තව කරයි කියල හිතෙනවා.
ඕවා තමා ඉතින් විස්තර. දැනගන්න මොනා හරි තියෙනවනම් අහන්න. තව කල් පදිද්දී එන දේවල් ප්රශ්න වගේ දේවලුත් මම දාන්නම්. ඇත්තටම වාහන ගැන මෙලෝ මගුලක් දන්නැතිව හිටපු මම ගොඩක් දේවල් දැනගත්තේ එලකිරියෙන්. මේ වාහනේ ගන්න කලිනුත් වාහන thread 100ක් විතර කියවන්නැති මම. ඉතින් බොක්කෙන්ම ස්තුතියි ඒ help එකට.
.
.
.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Total CIF Value = JPY 2,890,000 | LKR 4,810,000.00
Permit Purchasing Price (If any) = LKR 2,250,000.00
Government Duties (remaining) = LKR 295,000.00
Clearing Charges = LKR 30,000.00
LC and Documentation Charges = LKR 20,000.00
Registration and Transfer Charges = LKR 43,000.00
total 74k wage una ithin okkoma wela eddi. luxury tax wadune 50i.

Supiri bn
Congratz
Congrats machan. 2016/17 model ekka beluwama interior eke wenaskam thiyenewada oke?
elama bn
Congratulations macho..wish you all luck..nano coat karanna keeyak giyada macho?..
supiri ah..
hadawathinma santhosai
Gindara
pattai![]()
good (Y) what was the price?
BUMP
Lassanai machan! thank you apith ekka beda gattata!
Congrats machan!![]()
patta bro patta... adenawa wahane nam hode...
patta machan.... jaya wewa ..... budu saranay ... dewi pihitay ... parissam karapan
Congrats bro.
Pattama patta machan... Congratz wevaa !!!
Itikiris wandiya ban.. one of my favourite vehicle cum the colour of it.
Very good selection.
Congratz bro.![]()
Ela ela....
Ela Ela Bro!
Congrats
Congrats machan
congratulations
Fatta Machan Jayaveva..
මචන් ජය වේවා..!
congratz!
දැනුයි ලොකු ස්ක්රීන් එකකින් බැලුවෙ. කලර් එක පට්ට මචන්!![]()
congrats macho
Patta
ජය වේවා මචං..![]()
![]()
ela mcn supiri
සුපිරියි බං. පරිස්සමෙන් පාවිච්චි කරපං. නියම වන්ඩිය
Congrats mcn
Congratulations![]()
Machan jaya
Adoo patta mchan.. Parissmin
මේ දාල තියෙන්නෙ කිරියෙත්.. සුපිරි බාන්ඩෙ ලස්සනේ බැරුව...
ජය වේවා අයියෙ
Congratulations!
Patta machan...Good luck
![]()
patta bro!congrats and drive safe!
Congratz Bro...
Congratz
Congratulations
Congratulations! One of the sexiest cars on the roads today
පට්ටයි මචං... මගේ යාලුවෙකුත් ගත්තා නියම වාහනේ.....
පරිස්සමින් පැදපන්.... සුභ පැතුම් !!!!
All the best. Puttalam gihin wage...
සුපිරි....පරිස්සමින් පැදපං![]()
patta
සුබ පැතුම් බන්. පරිස්සමින් පැදපන්
congratz...
congdz
MY DREAM CAR !!! CONGRATZ BOSS
Congrats bro.
Fatta bn![]()




Congratulations macho..wish you all luck..nano coat karanna keeyak giyada macho?..
Ela. Macho permit natuwa giyot tax eka kiyak wadinawada?
very useful machooo.
luxury tax eke 50000 i da?
me model 1 seat heaters nanoe lumber default enne na neda?
මේක 2WD ද AWD ද ?
nice vehicle bro, quick qus ,
01) you bought with alone or with a car sale help ?
02) if you buy it alone ( auction or selecting in a site , how long it took to touch down SL ? what kind of financial back ground is bank is looking for to open LC )
![]()