christian kellek

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මේ ලෝකය පරික්ෂණයක්.
    අල්ලහ්ව සතුටු කරන්නේ කව්ද නැත්තේ කව්ද කියල බලා ගන්න.

    අනිත් එක තනියෙන් ස්වර්ගටය යන්නේ නැහැ.
    අනිත් අයටත් දැනුම දීලා එයාලවත් එක්කගෙන යනවා.
    මගේ නම් target එක මම නිසා 1000 කට අධික පිරිසක් ස්වර්ගයට යෑමට පාර පෙන් විමයි.

    විශ්වය මවා පාලනය කරන එකම දෙවියා වන අල්ලහ්ගේ නාමයෙන් දිව්රා ප්‍රකාශ කරමි. පුනරුත්පත්තියක් නැහැ. රැවටෙන්න එපා.


    මම කොන කැපුව...:)
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,503
    5,692
    113
    ඔක උබනේ තීරනය කරන්න ඔනේ, ඔබ ඒ අගමට යනවද, ඉන්න එකේම ඉන්නවද,
    Elakiri එකෙන් අහලා වෑඩක් නෑ...
    උබට ඔනේ උන්ට බනින්නද?
    කාල කන්නී 90% තම්බින්ට(උබත්? ) වඩා උන් හොදයී.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ලෝකය පරික්ෂණයක්.
    අල්ලහ්ව සතුටු කරන්නේ කව්ද නැත්තේ කව්ද කියල බලා ගන්න.

    අනිත් එක තනියෙන් ස්වර්ගටය යන්නේ නැහැ.
    අනිත් අයටත් දැනුම දීලා එයාලවත් එක්කගෙන යනවා.
    මගේ නම් target එක මම නිසා 1000 කට අධික පිරිසක් ස්වර්ගයට යෑමට පාර පෙන් විමයි.

    විශ්වය මවා පාලනය කරන එකම දෙවියා වන අල්ලහ්ගේ නාමයෙන් දිව්රා ප්‍රකාශ කරමි. පුනරුත්පත්තියක් නැහැ. රැවටෙන්න එපා.

    නැවත මේ ලොකයට ඇවිත් පිස්සු කෙලින්න, ඩෙගා නටන්න, අනුන්ගේ මගුල් හොයන්න, ඉස්ලාමයට මඩ ගහන්න අවස්ථාවක් නැහැ.


    කවදහරි දවසක පුරරුප්පත්තිය ඇත්ත කියල සාක්කි එක්ක ඔප්පු උනොත් උඹල කුරානේ විස්වාස කරන එක නවත්තනවද ? :oo:

    එහෙම වෙන්නේ නෑ 100% ෂුවර් කියල කියන්න එපා, මම අහන්නෙ එහෙම උනොත් මොකෝ කරන්නේ කියල. :)
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ළමයි හම්බ වෙද්දී කෙල්ලගේ අම්මල පට්ට ගේමක් දෙවි ආගම මාරු කරන්න ,එකත් මතක තිය ගනින් අනිවා
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    රත්තරං;20475308 said:
    අශ්හදු අන්ලාඉලාහ ඉල්ලල්ලහ් , වාශ්හදු අන්නමුහම්මදුර්රසුරුල්ලහ්

    අනේ මේක දිග වැඩී.. කියවන්න අමාරුයි
    :confused::confused:
    "අල්ල හුකයි අපි නැත්නම්" වගේ කෙටි වාක්‍යක් නැද්ද?:confused::confused::confused:


    මොහොම්මද් නබි තුමාගේ ජීවිතය පිලිපදින්න කිව්වේ??

    56 වෙනකන් ඉදලා 6යේ දැරිවියෙක් රේප් කරන්න ඕනේද?
    ෆාශියා රහිහානා වගේ මිනිහා මරලා අනුන්ගේ ගෑනු ලිංගික වහල්ලු කරගන්න ඕනේද?
    බානුකුරුසියා ජනපදවාසීන් නිකරුනේ මැරුවා වගේ ගම් පිටින් මරන්න ඕනේද?

    අනේ මාව පොලිසියෙන් අල්ලන් යයිනේ එතකොට...:sorry::sorry::sorry:

    රත්තරං මගේ බැල්මට නම් ඔයා නිකං මලකඩ කාපු යකඩ කෑල්ලක් විතරයි.
    ඔයා මේක හොදට මතක තියා ගන්න.

    ඉස්ලාමයට ගරහන අය ලේසියෙන් මැරෙන්නේ නැහැ. එයාලගේ ආයුෂ වැඩි විමට හේතු 2ක් තියෙනවා.

    1 එයාලට ස්වර්ගය මේ ලෝකයයි. ඒ හින්දා පුලුවන් තරම් සතුටු වෙන්න.
    මරණයෙන් පසු කිසිම සැපක් නැහැ. තනිකර සදාකාලික වේදනාව.

    2 අල්ලාහ් අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වේ. ඒ නිසා ඔයා කොයි වෙලාවෙ අල්ලහ්ගෙන් සමාව ඉල්ලයිද කියලා අවස්ථාව දෙනවා.
    ඒ සදහා ඔයාගේ මරණය පරක්කු කරනවා. මැරෙන වෙලාව එනකන් chance තියෙනවා.

    ඔයා දැන් හොදට හිතලා තීරණයක් ගන්න. රත්තරං විදිහට මැරෙනවා ද නැත්නම් නිකං මලකඩ කාපු යකඩ කෑල්ලක් විදිහට මැරෙනවා ද කියලා


    විශ්වය මවා පාලනය කරන එකම දෙවියා වන අල්ලහ්ගේ නාමයෙන් දිව්රා ප්‍රකාශ කරමි. පුනරුත්පත්තියක් නැහැ. රැවටෙන්න එපා.

    නැවත මේ ලොකයට ඇවිත් පිස්සු කෙලින්න, ඩෙගා නටන්න, අනුන්ගේ මගුල් හොයන්න, ඉස්ලාමයට මඩ ගහන්න අවස්ථාවක් නැහැ.


    ඔයාට ආයෙත් මගෙන් Reply නැහැ. ඔබට ජය!!!!!!
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මගේ සුබ පැතුම් මචන් ! :yes: රිදුනෙ නැද්ද ? නැත්තන් කන්‍යාවියෝ 72 ගැන මතක් කරගෙන ඉවසන් හිටියද :oo:


    :yes:

    කෙල්ලො 72 මතක් වෙද්දි රිදුනෙ නෑ බන්...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    4ක් බදින්න අවසරය තියෙනවා.
    හොරෙන් ගණිකා මඩම් වලට යනවාට වඩා හොදයිනේ හලාල් විදියට කරන එක.

    එක කොන්දේසියක්...
    4 දෙනාටම එක සමානව සලකන්න ඔිනේ.

    මේකයි මට ඕන මාස 3 වගේ විතරක් මුස්ලිම් වෙලා ඉන්න
    ගැහැණු ටික බන්දගත්තයින් පස්සේ ආපහු කලින් හිටපු ආගමට මාරු වෙනවා.
    එහෙම බැයිද?

    ළමයි හම්බ වෙද්දී කෙල්ලගේ අම්මල පට්ට ගේමක් දෙවි ආගම මාරු කරන්න ,එකත් මතක තිය ගනින් අනිවා

    සිරා අපෙත් අදුරන එකෙක්ක්ට ඔහොම වෙලා තියෙනවා:yes:

    :yes: