Computer එකක් ගන්න ඕනේ.... උදව්ව්ව්.....

oracle ckc

Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    Computer එකක් ගන්න ඕනේ.... උදව්ව්ව්.....

    මචන්ලා මට අලුතෙන් එකක් PC 1k ගන්න ඕනේ.60kata වගේ තම ඕනේ.i5 එකකට යන්න කියල බැලුවේ.මට කියන්න පුලුවන්ද හොදම Motherboard එකක් දැනට අලුතෙන් ඇවිත් තියෙන chip set එකත් එක්ක. සාමාන්යෙන් මේ ටික දාල සෙට් කර ගන්න පුළුවන් වෙයිද computer එක.

    4Gb RAM
    1TB HDD
    DVD Writer
    19" LED
    i5 Processor
    Intel,Gigabyte,Asus Or Foxconn MB
    KB,Mouse
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oya seeramanum oya gaanata amaru vai. moka da processor ekama 23000 - 25000+ venava. 1TB hard disk ekakuth ganan.
     
    • Like
    Reactions: oracle ckc

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඔය ගානට Intel Core i3

    ඔය ගානට Intel Core i3 Processor (3M Cache, 3.3 GHz), Intel Mother Board, 4GB DDR3, 1TB SATA HDD, 19" LED එකක් නම් ගන්න පුලුවන් වෙයි යාලුවා. ඉන්ටෙල් මදර්බෝඩ් එක හොඳයි. Intel Core i5 එකකට යනව නම් 76 ක් වත් වෙයි.
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    help karapu okkotama thanx. rep dunna kattiyakata.adata rep iwarai...

    gigabyte board dapan ewa wala japan transister thiyenne...........processer eka 27500/=,bord eka 12i,ram 4gb-3000/=hard eka 10500/=
     
    Last edited:

    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    මචන්ලා මට අලුතෙන් එකක් PC 1k ගන්න ඕනේ.60kata වගේ තම ඕනේ.i5 එකකට යන්න කියල බැලුවේ.මට කියන්න පුලුවන්ද හොදම Motherboard එකක් දැනට අලුතෙන් ඇවිත් තියෙන chip set එකත් එක්ක. සාමාන්යෙන් මේ ටික දාල සෙට් කර ගන්න පුළුවන් වෙයිද computer එක.

    4Gb RAM
    1TB HDD
    DVD Writer
    19" LED
    i5 Processor
    Intel,Gigabyte,Asus Or Foxconn MB
    KB,Mouse

    Asus motherboard ekakata palayan machan. Eth ubata oya ganata i5 nam amarui. eth AMD A8 (A series) processor ekak ekka nam karanna puluwan. performance wensak nehe. Ram puluwanam 8 GB kara ganin. LED eka accer thama labama.
    Malata PC house nam ganna epa. Barckleys hari TULIP hari deken ekakin ganin
     
    • Like
    Reactions: oracle ckc