මචන් මන් ගාව තින්නේ Intel DH55HC කියන motherboard එක.
මේකේ CMOS හරි BIOS හරි ප්‍රශ්නයක් තිනවා,
මේක නම් හැමදාම තිනවා
1. CMOS Battery එක කොච්චර හොදට තිබත් Cheksum Error එකක් එනවා.
(මේ ලෙඩ ටික සතියට 3 පාරක් 4 පාරක් වගේ එන්නාව.)
2. සමහර වෙලාවට ON කරනකොට Display eka enna එක එන්න 30-45 Seconds විතර යනවා. පස්සේ ඒ ලෙඩේ CMOS Battery එක ගලවනකන් හරියනේ නෑ.
[FONT="]මේකෙදි[/FONT] [FONT="]නම්[/FONT] Shutdown [FONT="]කරාට[/FONT] Shutdown [FONT="]වෙනෙත්[/FONT] [FONT="]නෑ[/FONT]. Display eka off [FONT="]වෙනවා[/FONT] [FONT="]විතරි[/FONT]. CPU [FONT="]වැඩ[/FONT] Plug [FONT="]එකෙන්ම[/FONT] [FONT="]ගලවල[/FONT] [FONT="]කරන්න[/FONT] [FONT="]ඕන[/FONT]
3. තමයි එක CPU eka On කරාට CPU Fan, Power Light, වඩකරට Display එකට එන්නේ නෑ කොචර බලන් හිටියත්. මගේ එකේ ඕන වෙනකොට Beep එකක් එනවා එකවත් ඇහෙනේ නෑ. පස්සේ BIOS JUMPER එක ගලවල CLEAR කරාම වැඩ කරනවා. නැතම් සමහර වෙලාවට RAM එක ගලවල ගැහුවම හරි.
4. මේකනම් අවේ ඊයේ පෙරේද. හැමතිසේම එන්නේ නෑ. On වෙලා තියෙද්දී Off වෙනවා අපහු ඕන වෙන්නේ ගොඩක් වෙලා ගිහින්. මෙකෙදින්ම් මන් තම ම්කුට්(Ram, Battery, Jumper) ගලවල ගහල බැලුවේ නෑ.
මේ ටික හදල දෙන්න පුළුවන් කෙනෙක් ඉනවන්ම් කියන්න. Kalutara ලග නම් ගොඩක් හොදයි. ලොකු Help මචන්ලා. හැමතිසේම ඕව ගැලව ගැලව ගහන්න බෑ. එපා වෙනවා.

Last edited:

power supply eke condencer bessahamath PC eka pissu kelinawa,hitapu gaman on wenawa,hitapu gaman weda na 
kallen kalla maru karala karala karala dhan thiyenne i3 ekak
Ubath ehemama karapan 