COVID Vaccine

dmsupun

Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    මේක මට හිතුන දෙයක්, දන්න කට්ටිය අදහස් ඉදිරිපත් කරන්න.
    Sinopharm වගේ Inactivated Virus වැක්සීන් ගහල, උණ අනම් මනම් හැදිල අමරු වෙන අයට ඇන්ටිබොඩීස් හැදුනට පස්සෙ කොරෝන ආසාධනය උනොත් අමාරු වෙන්න තියෙන ඉඩකඩ වැඩි ද? ඔය වැක්සීන් එක ගහල ගානක් වත් නැති අයට වඩා.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    මම දන්න ගොඩක් උන්ට ඵක ඵක side effects අාව ඕක ගහල..සමහර අයට තාම නහය බර ගතිය තියෙනව..කොරෝන කියල බය වෙලා මානසික වැටුන උනුත් ඉන්නව..side effects නිසා වෙනම බෙහෙත් ගත්ත උනුත් ඉන්නව.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    මේක මට හිතුන දෙයක්, දන්න කට්ටිය අදහස් ඉදිරිපත් කරන්න.
    Sinopharm වගේ Inactivated Virus වැක්සීන් ගහල, උණ අනම් මනම් හැදිල අමරු වෙන අයට ඇන්ටිබොඩීස් හැදුනට පස්සෙ කොරෝන ආසාධනය උනොත් අමාරු වෙන්න තියෙන ඉඩකඩ වැඩි ද? ඔය වැක්සීන් එක ගහල ගානක් වත් නැති අයට වඩා.
    ඒ ගෑන කරපු පරීක්ෂණ එහෙම නෑද්ද? වයසක අයට කිසිම අමාරුවක් නෑ කියනවා නේ. ඒ වගේම ඒ අයගේ ඈන්ටිබෝඩීස් හෑදෙනවාත් අඩුයිලුනේ. ඒ කියන්නේ අමාරු වෙන්නේ ඈන්ටිබොඩීස් වෑඩියෙන් හෑදෙන අයටද දන්නෙ නෑ?
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka

    Ehema wenasak nehe bro,, eka vaccine ekata eka eka ayege response eka wenas wenawa,, eken kiyawenne nehe vaccine eke action eka wenas kiyala.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව්, ඇස්ට්සෙනිකා එකේ ඕක ලස්සනට පෙනුන.. දුර්වල අයට ගොඩක් උන අරව මේව හැදුන ශක්තිමත් අයට උනවත් ආවෙ නැ, ඇත්තට කොවිඩ් ආසාධනය උනත් වෙන්නෙ ඕකම තමයි..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ඩොක්ට කෙනෙක්ගෙන් තමයි අහන්න වෙන්නෙ. කිරියෙ ඉන්නවා කීපදෙනෙක්.
    අමාරු වෙන අයට අඩුම ගානේ ඇන්ටි බොඩීස් හැදිලා තියෙනවා කියල හරි සතුටු වෙන්න පුළුවන්.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඒ ගෑන කරපු පරීක්ෂණ එහෙම නෑද්ද? වයසක අයට කිසිම අමාරුවක් නෑ කියනවා නේ. ඒ වගේම ඒ අයගේ ඈන්ටිබෝඩීස් හෑදෙනවාත් අඩුයිලුනේ. ඒ කියන්නේ අමාරු වෙන්නේ ඈන්ටිබොඩීස් වෑඩියෙන් හෑදෙන අයටද දන්නෙ නෑ?
    ehema wenasak nehe bro,, immun response eka kageth ekai,, namuth side effects ena eka decide wena factors godak thiyeanwa,, already tyena immunity, nutrtion, body built eka, wayasa, gender eka me wage goda de,,, vacine eke action eka ekai
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    ඒ ගෑන කරපු පරීක්ෂණ එහෙම නෑද්ද? වයසක අයට කිසිම අමාරුවක් නෑ කියනවා නේ. ඒ වගේම ඒ අයගේ ඈන්ටිබෝඩීස් හෑදෙනවාත් අඩුයිලුනේ. ඒ කියන්නේ අමාරු වෙන්නේ ඈන්ටිබොඩීස් වෑඩියෙන් හෑදෙන අයටද දන්නෙ නෑ?
    හොයන්න ට්‍රයි කරා, වෙන වෙන මගුල් එන්නෙ.

    Ehema wenasak nehe bro,, eka vaccine ekata eka eka ayege response eka wenas wenawa,, eken kiyawenne nehe vaccine eke action eka wenas kiyala.
    වැක්සීන් එකේ ඇක්ශන් එකේ වෙනසක් නෙවෙයි මචං අහන්නෙ, ඉනැක්සිවේටඩ් වයිරස් එකට ඇන්ටිබොඩි හැදෙනකොට අමාරුවක් දැනෙන කෙනාට ඇත්තටම කොරෝන හැදුනත් වැඩියෙන් අමාරු වෙනවද කියන එක.
    ------ Post added on Aug 24, 2021 at 11:47 AM
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    හොයන්න ට්‍රයි කරා, වෙන වෙන මගුල් එන්නෙ.

    වැක්සීන් එකේ ඇක්ශන් එකේ වෙනසක් නෙවෙයි මචං අහන්නෙ, ඉනැක්සිවේටඩ් වයිරස් එකට ඇන්ටිබොඩි හැදෙනකොට අමාරුවක් දැනෙන කෙනාට ඇත්තටම කොරෝන හැදුනත් වැඩියෙන් අමාරු වෙනවද කියන එක.
    ------ Post added on
    Immunity eka adu kenata vaccine eken amaru wenawa kiyla theory ekak tynwa, namuth eken kiynna behe, virus eka hdunahama amaru wenawa kiyala, it depends on the immunity, environment, management, when identified, tyena anek diseases oya wage godak dewal,
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    ඕකෙ ඇන්ටි බොඩීස් හැදෙන්නෙ මාස 2ට පස්සෙ කියනව නේද.. අපේ තාත්තට 2nd dose වැක්සීන් කරල දවස් 64කින් හැදුනෙ. හැබැයි හොදටම අමාරුයි. දැන් දවස් 5ක් තිස්සෙ ඔක්සින්ජන් පිහිටෙන් ඉන්නෙ.
     
    Last edited:
    • Sad
    Reactions: Identity and NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    ඕකෙ ඇන්ටි බොඩීස් හැදෙන්නෙ මාස 2ට පස්සෙ කියනව නේද.. අපේ තාත්තට වැක්සීන් කරල දවස් 64කින් හැදුනෙ. හැබැයි හොදටම අමාරුයි. දැන් දවස් 5ක් තිස්සෙ ඔක්සින්ජන් පිහිටෙන් ඉන්නෙ.
    වැක්සීන් එක ගහපුවම මොකුත් සයිඩ් ඉෆෙක්ට්ස් ආවද? උණ අරෙහෙ මෙහෙ?
    ඩොස් දෙකම අරන් ද ඉන්නෙ?
     
    • Like
    Reactions: NRTG

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    මේක මට හිතුන දෙයක්, දන්න කට්ටිය අදහස් ඉදිරිපත් කරන්න.
    Sinopharm වගේ Inactivated Virus වැක්සීන් ගහල, උණ අනම් මනම් හැදිල අමරු වෙන අයට ඇන්ටිබොඩීස් හැදුනට පස්සෙ කොරෝන ආසාධනය උනොත් අමාරු වෙන්න තියෙන ඉඩකඩ වැඩි ද? ඔය වැක්සීන් එක ගහල ගානක් වත් නැති අයට වඩා.
    අඩුයි :rolleyes:

    ඕකෙ ඇන්ටි බොඩීස් හැදෙන්නෙ මාස 2ට පස්සෙ කියනව නේද.. අපේ තාත්තට වැක්සීන් කරල දවස් 64කින් හැදුනෙ. හැබැයි හොදටම අමාරුයි. දැන් දවස් 5ක් තිස්සෙ ඔක්සින්ජන් පිහිටෙන් ඉන්නෙ.
    විද්ද වෙලාවේ ඉදන්ම ඇඟ react කරන්න පටන් ගන්නවා
    antibodies peak එකට එන්න යන කාලේ තමා ඔය සති 6-8 ක් කියන්නේ
    ඒක එක එක්කෙනාට වෙනස් වෙනවා

    උන ගන්නවා කියන්නේ ඉතිං හොඳටම react කරනවා කියන එක
    ස්යිද්දන්තිකව උණ ගන්න අයට immunity එක වැඩි වෙන්න ඕනි - හැබැයි උන ගත්තේ නෑ කියල එහෙම නෑ කියන්න පුළුවන් ද මන්ද 🤷‍♂️
    ------ Post added on Aug 24, 2021 at 1:13 PM
     
    • Like
    Reactions: dmsupun

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    අඩුයි :rolleyes:
    ඕක හරියට හොයාගන්න ඕනෙ. 👍
    ඒක ඇත්තක් තියේ නම් එහෙම අයට වැඩියෙන් පරිස්සම් වෙන්න, හැදුනොත් හයි ඇලට් එකේ ඉන්න පුලුවන්.
    සමහර විට ඕකෙ සම්බන්ධයක් නැතුවත් ඇති.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    ඔව්, ඇස්ට්සෙනිකා එකේ ඕක ලස්සනට පෙනුන.. දුර්වල අයට ගොඩක් උන අරව මේව හැදුන ශක්තිමත් අයට උනවත් ආවෙ නැ, ඇත්තට කොවිඩ් ආසාධනය උනත් වෙන්නෙ ඕකම තමයි..
    මේ යකා පිස්සු කියවනවා 🤭

    What does your body do when you get a vaccine?​

    Your immune system responds to the foreign molecules that make up any vaccine via two different systems.

    The initial response is due to what’s called the innate immune response. This system is activated as soon as your cells notice you’ve been exposed to any foreign material, from a splinter to a virus. Its goal is to eliminate the invader. White blood cells called neutrophils and macrophages travel to the intruder and work to destroy it.

    The second line of defense takes days to weeks to get up and running. This is the long-lasting adaptive immune response. It relies on your immune system’s T and B cells that learn to recognize particular invaders, such as a protein from the coronavirus. If the invader is encountered again, months or even years in the future, it’s these immune cells that will recognize the old enemy and start generating the antibodies that will take it down.

    If I feel sick after my shot, does that signal strong immunity?​

    Scientists haven’t identified any relationship between the initial inflammatory reaction and the long-term response that leads to protection. There’s no scientific proof that someone with more obvious side effects from the vaccine is then better protected from COVID-19. And there’s no reason that having an exaggerated innate response would make your adaptive response any better.------ Post added on Aug 24, 2021 at 1:26 PM

    ඕක හරියට හොයාගන්න ඕනෙ. 👍
    ඒක ඇත්තක් තියේ නම් එහෙම අයට වැඩියෙන් පරිස්සම් වෙන්න, හැදුනොත් හයි ඇලට් එකේ ඉන්න පුලුවන්.
    සමහර විට ඕකෙ සම්බන්ධයක් නැතුවත් ඇති.
    එහෙම කියන්න බෑ, හැදිලා මැරුනොත් ඊට පස්සේ තමා හරියටම කියන්න පුළුවන් එයාට vaccine එක හරියට වැඩ කරලා නෑ කියල
    100 කට විද්දම 5 -10 එහෙම වෙන්න පුළුවන්

    ඒ 5/ 10 හොයාගන්න වෙන්නේ ලෙඩේ හැදිලා මැරුණම තමා

    :rolleyes:
    ------ Post added on Aug 24, 2021 at 1:30 PM
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    මේ යකා පිස්සු කියවනවා 🤭

    එහෙම කියන්න බෑ, හැදිලා මැරුනොත් ඊට පස්සේ තමා හරියටම කියන්න පුළුවන් එයාට vaccine එක හරියට වැඩ කරලා නෑ කියල
    100 කට විද්දම 5 -10 එහෙම වෙන්න පුළුවන්

    ඒ 5/ 10 හොයාගන්න වෙන්නේ ලෙඩේ හැදිලා මැරුණම තමා

    :rolleyes:
    ------ Post added on Aug 24, 2021 at 1:30 PM
    අමාරු වෙලා කොරවෙනවද කියල හොයාගන්න බැරිද? ප්‍රායෝගිකවම නැතුව මෙඩිකල් පැහැදිලි කිරීමක් ගන්න පුලුවන් නම් අඩුමගානෙ. තියරටිකලි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අමාරු වෙලා කොරවෙනවද කියල හොයාගන්න බැරිද? ප්‍රායෝගිකවම නැතුව මෙඩිකල් පැහැදිලි කිරීමක් ගන්න පුලුවන් නම් අඩුමගානෙ. තියරටිකලි.
    පුලුවන් නේද තමන්ගෙ ඇගේ තියෙන ප්‍රතිදේශ ප්‍රමානය ගනනය කරන්ඩ පුලුවන්, ලගදි චින බේත ඩෙල්ට වලට හොදින් වැඩ කරනව කියල හොයා ගත්තෙ අපේ මහාචර්යවරු පිරිසක්, හැබැයි ඒව සකිර්ණ පරික්ශන වෙන්ඩ ඇති..
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මටත් ඔක ප්‍රශ්නයක් බන් වැක්සින් එක ගහාල ආමරු වේන අයගේ ප්‍රතිශක්තිකරණ හොදයිද නැත්නම් වැක්සින් එක ගහලා කිසිම ආමාරුවක් නැතුව ඉන්න අයෙගේ ප්‍රතිශක්තිකරණ හොදයිද කියලා දැන ගන්න ඔනේ.
     
    • Like
    Reactions: NRTG