BUMP
dmsupun Well-known member May 13, 2007 12,393 10,994 113 Kandy Aug 24, 2021 #22 222ranga said: මටත් ඔක ප්‍රශ්නයක් බන් වැක්සින් එක ගහාල ආමරු වේන අයගේ ප්‍රතිශක්තිකරණ හොදයිද නැත්නම් වැක්සින් එක ගහලා කිසිම ආමාරුවක් නැතුව ඉන්න අයෙගේ ප්‍රතිශක්තිකරණ හොදයිද කියලා දැන ගන්න ඔනේ. Click to expand... අන්න හරි, ඕකෙ සම්බන්ධයක් තියෙනවද දැනගන්න ඕනෙ.
222ranga said: මටත් ඔක ප්‍රශ්නයක් බන් වැක්සින් එක ගහාල ආමරු වේන අයගේ ප්‍රතිශක්තිකරණ හොදයිද නැත්නම් වැක්සින් එක ගහලා කිසිම ආමාරුවක් නැතුව ඉන්න අයෙගේ ප්‍රතිශක්තිකරණ හොදයිද කියලා දැන ගන්න ඔනේ. Click to expand... අන්න හරි, ඕකෙ සම්බන්ධයක් තියෙනවද දැනගන්න ඕනෙ.
lahirufx+ Well-known member Oct 13, 2008 9,304 3,097 113 6°54′N 79°54′E Aug 24, 2021 #23 කොරොනා හැදිලා හොද උන අයටත් පසු විපරමක් කොරන්න ඕන... Reactions: Arumbaya De Almeida and NRTG
rajitha_ks Well-known member Jan 13, 2009 8,856 1,305 113 Aug 24, 2021 #24 My parents took the second dose a week ago. they showed no symptoms. So I'm a bit worried. Reactions: NRTG
222ranga Well-known member Aug 27, 2011 7,339 3,164 113 Aug 24, 2021 #25 dmsupun said: අන්න හරි, ඕකෙ සම්බන්ධයක් තියෙනවද දැනගන්න ඕනෙ. Click to expand... කිරියේ ඉන්න ඩොකාලටික මේන්සන් කරපන්කො කවුරි හරි මේක ගැනදැන ගන්න Reactions: NRTG
dmsupun said: අන්න හරි, ඕකෙ සම්බන්ධයක් තියෙනවද දැනගන්න ඕනෙ. Click to expand... කිරියේ ඉන්න ඩොකාලටික මේන්සන් කරපන්කො කවුරි හරි මේක ගැනදැන ගන්න
dmsupun Well-known member May 13, 2007 12,393 10,994 113 Kandy Aug 24, 2021 #26 222ranga said: කිරියේ ඉන්න ඩොකාලටික මේන්සන් කරපන්කො කවුරි හරි මේක ගැනදැන ගන්න Click to expand... ඒ අය ගැන no idea ban
222ranga said: කිරියේ ඉන්න ඩොකාලටික මේන්සන් කරපන්කො කවුරි හරි මේක ගැනදැන ගන්න Click to expand... ඒ අය ගැන no idea ban
kinkon Well-known member Aug 5, 2007 115,595 2 115,440 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 24, 2021 #27 මට නම් හිතෙන්නෙ ඕනම වැක්සින් එකක් ගත්තම දවසක් දෙකක් උන ගතිය ඇඟේ අමාරුව හැදෙනව කියන්නෙ වැක්සින් එක අපේ ඇඟ ඇතුලෙ හරියට වැඩ කරනව කියන එක. කොරෝනා ඇඟට ආවමත් ඒ විදියටම ඊට එරෙහිව වැඩ කරනව ඇති. Reactions: NRTG
මට නම් හිතෙන්නෙ ඕනම වැක්සින් එකක් ගත්තම දවසක් දෙකක් උන ගතිය ඇඟේ අමාරුව හැදෙනව කියන්නෙ වැක්සින් එක අපේ ඇඟ ඇතුලෙ හරියට වැඩ කරනව කියන එක. කොරෝනා ඇඟට ආවමත් ඒ විදියටම ඊට එරෙහිව වැඩ කරනව ඇති.
NRTG Well-known member Oct 19, 2019 40,670 197,704 113 Colombo, Sri Lanka Aug 24, 2021 #28 BUMP Reactions: Arumbaya De Almeida and kinkon