CT 100 එක වෙලාවකට ස්ටාට් වෙන්නෑ

Lahiru_CR

Member
Feb 8, 2017
13
1
0
CT 100 එක වෙලාවකට ස්ටාට් වෙන්නෑ

මචන්ලා මගේ CT 100 එක වෙලාවකට ස්ටාට් කරන්න බෑ...කික් කරනකොට සයිලන්සරෙන් දුම් එනව හෙනට..ගොඩක් වෙලා කික් කරනකොට එක පාරට ස්ටාට් වෙලා පෙට්‍රල් නෑ වගේ නවතිනව ඒ වෙලාවට කලු වගේ දුම් එන්නේ...ඔහොම ගොඩ වෙලාවකට පස්සෙ තමයි ස්ටාට් වෙන්නෙ..එක පාරක් හරියට ස්ටාට් උනොත් දවසෙම වැඩ..ගොඩක් වෙන්නෙ උදේට,හවසට වැඩිය නෑ...ප්ලග් එකේ අවුලක් නෑ, ප්ලග් ටොප් එකත් අලුතින් දැම්මා, එන්ජිමේ තිබ්බ කොයිල් එකත් දැම්මා හරිගියෙ නෑ..කාබලේටරෙ නම් සුද්ද කලේම නෑ අවුරුදු ගානකින්...Air filter එහෙම මාරු කලා..පරණ එක අතට ගත්තම පොල් කුඩුවගේ කුඩු උන.. මොකක්ද මචන්ලා වෙලා ඇත්තේ... උදෙට කික් කරලම පණ යනවා.. එක්කෙනෙක් පොඩ්ඩක් බලලා කිව්වා කරන්ට් එක එන්නැති කතාවකුත්... ඒ උනාට ස්පාක් වෙනවා බැලුවම:confused::confused:
 
Profile_01

Member
May 1, 2017
2,018
245

up.............

clean karala balahan,
 
E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මචන්ලා මගේ CT 100 එක වෙලාවකට ස්ටාට් කරන්න බෑ...කික් කරනකොට සයිලන්සරෙන් දුම් එනව හෙනට..ගොඩක් වෙලා කික් කරනකොට එක පාරට ස්ටාට් වෙලා පෙට්‍රල් නෑ වගේ නවතිනව ඒ වෙලාවට කලු වගේ දුම් එන්නේ...ඔහොම ගොඩ වෙලාවකට පස්සෙ තමයි ස්ටාට් වෙන්නෙ..එක පාරක් හරියට ස්ටාට් උනොත් දවසෙම වැඩ..ගොඩක් වෙන්නෙ උදේට,හවසට වැඩිය නෑ...ප්ලග් එකේ අවුලක් නෑ, ප්ලග් ටොප් එකත් අලුතින් දැම්මා, එන්ජිමේ තිබ්බ කොයිල් එකත් දැම්මා හරිගියෙ නෑ..කාබලේටරෙ නම් සුද්ද කලේම නෑ අවුරුදු ගානකින්...Air filter එහෙම මාරු කලා..පරණ එක අතට ගත්තම පොල් කුඩුවගේ කුඩු උන.. මොකක්ද මචන්ලා වෙලා ඇත්තේ... උදෙට කික් කරලම පණ යනවා.. එක්කෙනෙක් පොඩ්ඩක් බලලා කිව්වා කරන්ට් එක එන්නැති කතාවකුත්... ඒ උනාට ස්පාක් වෙනවා බැලුවම:confused::confused:

    කාබ් එකයි පුලග් එකකයි ගලවලා සුද්දකරලා බලපන්