deepwater

Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    මචන්ලා,

    CTB බස් කාරයොන්ට පුලුවන්ද බන් සෙනග නෑ කියල turn එක complete නොකර මගින් නවත්තන්ට. මම ඊයේ රෑ ගෙදර යන්ට අන්තිම බස් එකට නැග්ගා නුවරින්, දිගටම යන 3 දෙනයි හිටියේ curfew හින්ද, උන් දෙන්න එක එක බයිලා කියල ගමනෙන් බාගයයි ගියේ. උන් දෙන්නා උන්ගේ ගෙවල් වලට ලග place එකක bus එක නැවැත්තුව. ඉතුරු ටික පයින් යන්ට උනා, අනාතයි මහා රෑ ත්‍රී wheel එකක් වත් නෑ. උන් යන්නේ නැත්තන් මොකටද turn එක පටන් ගත්තේ, අනික උන්ට පඩි ගෙවන්නේ government එකෙන් නේ, නැතුව ticket වලින් නෙවෙයි නේ. මේකට කාටද complaint කරන්ට පුළුවන්. තමන්ගේ වගකීම, යුතුකම පැහැර හැරිය මුන් දෙන්න.

    bump එකක් වත් දාගෙන යමල්ල ++.
     
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ඔක්කොම විස්තරේ එක්ක ටිකට් එකේ විස්තර ටිකත් ලියලා ප්‍රවාහන කොමිසමට යවපන්. ටිකට් එක ෆොටෝකොපි නම් කරන්න යන්නෙපා. ඔය තර්මල් ටිකට් රත් උන ගමන් ඔක්කොම කළු වෙලා යයි මුළු ටිකට් එකම.
     
    Last edited:
    • Like
    Reactions: deepwater

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    553
    434
    63
    බස් එක නවත්තන්න පුළුවන් ඩිපෝ එකක විතරයි මචන්. එක එකාගේ ගෙවල්උ ලග නවත්හන්න බෑ.උබ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට හරි 119 හරි ගහල කම්ප්ලේන් කරා නම් අරුන් දෙන්න රස්සාවෙන් දොට්ට.

    හැබැයි උන්ගේ rules ඇති සෙනග නැත්නම් මගින් නවත්තල ආපහු ඩිපෝ එකට එන්න.මග නවත්තන්න බෑ.ඩිපෝ only

    මට පෙන්නේ උන් දෙන්න ගෙදර යන්න ඕනවට turn එක ගහල
     
    Last edited:
    • Like
    Reactions: deepwater

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    බස් එක නවත්තන්න පුළුවන් ඩිපෝ එකක විතරයි මචන්. එක එකාගේ ගෙවල්උ ලග නවත්හන්න බෑ.උබ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට හරි 119 හරි ගහල කම්ප්ලේන් කරා නම් අරුන් දෙන්න රස්සාවෙන් දොට්ට.

    හැබැයි උන්ගේ rules ඇති සෙනග නැත්නම් මගින් නවත්තල ආපහු ඩිපෝ එකට එන්න.මග නවත්තන්න බෑ.ඩිපෝ only

    මට පෙන්නේ උන් දෙන්න ගෙදර යන්න ඕනවට turn එක ගහල

    Rules nam danne na. eth samahara peti walata reta tiyenne eka CTB bus ekai reta.

    Antima trip eka adla un kohomath game ma thama park karanne man danna widihata.

    Owa complain karanna deyak na ne. bus tika reta awe nettam depot eken owa hoyala balanne nedda?
     
    • Like
    Reactions: deepwater

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    Rules nam danne na. eth samahara peti walata reta tiyenne eka CTB bus ekai reta.

    Antima trip eka adla un kohomath game ma thama park karanne man danna widihata.

    Owa complain karanna deyak na ne. bus tika reta awe nettam depot eken owa hoyala balanne nedda?

    ow ban meka anthima bus eka, api thunak hitiya, mu kiwa senaga hitiyoth digatama yanawa naththan, magata witharai kiyala. eeta passe uoo minissu naginta ahanakota kiwweth magta witharai kiyala. meka anthima bus eka hinda mun minissu innawanam ekkenek hari geniyanta one. mata dana ganta one me wage welawata thiyana rule eka mokakda kiyala CTB unge. un rule eka follow karala nam bus eka magin nawaththuwe aulak na. eth mata hithune eka munge kapati kama kiyala. adu gaane wena yanta kramayak naa kiyalawath hithuwe na un. onna ohomai ban ape rate anduwen padi gewana rajya sewaya mahajanathaawata sewaya karanne.

    e hinda thama mama meka nikan arinne nathuwa complaint karanta baluwe, naththan mun hadenne na. Depo ekata complain karnawanam kaatada complain karanne, phone eken puluwanda complain ekak danta. naththan wena responsible entity ekakata hari.

    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ

    255 th anthima bus eka piliyandalata witharai kikiya naggavanne. CTB da kiyalanam mathaka na
     
    • Like
    Reactions: deepwater

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    bus ekwn bahinna e0a e welawata kelinma 119 call karapn
    dan oka gihin complain ekak dapan puluwan nam v8d katala fb etc th dapan nath nam liya gannawa witharai
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machan podak meka check karana wei ne? Curfew nisa unge nethi wenas wela da dane naha. Curfew welwata bus ekata depo ekata yana bari hinda?
     
    LordCommander

    Member
    Dec 24, 2016
    92
    11
    0
    නීති චෙක් කරන්න දෙයක් නැහැ. උබට ටිකට් එකත් කැඩුවා නං එහෙම බාගයක් අරන් ගිහින් ඉතුරු ටික පයින් යවන්න බෑ.

    අනිවාර්යෙන් පැමිණිලි කරපන්. බස් නම්බර් එකත් එක්කම. කියපන් මගදී කට්ටිය ගත්තේ නැති කතාව.
     
    • Like
    Reactions: deepwater

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    Machan podak meka check karana wei ne? Curfew nisa unge nethi wenas wela da dane naha. Curfew welwata bus ekata depo ekata yana bari hinda?

    mama kohomath depo ekata call karanawa, wistare dana ganta, depo eke kaata katha karantada kiyala thama danne naththe. paw ban minissu maga daala yanta newei ne unta padi gewanne. meka thanikara un dennage kammali kama ban.
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    553
    434
    63
    බස් වල ගහල තියේ ඩිපෝ එකේ නම්බර් එක. මන් අදුරන බුවෙක් බස් එක ගෙදර ගෙනත් දාල. මගදී වෙලකට දාගෙන.මු බිලත් ඉදල තියෙන්නේ. උගේ වැඩ තහනම් උනා .

    සමහර උන් ඉන්නවා අත දැම්මට නවත්තන්නේ නැති උන්.

    ඉතින් බන් උන් බුස් එක උන්ට ඕන තැන වල දාල ඕවගේ ඩිසල් අදිනවා ඇති කෑලි මාරුකරනවා එහෙමත් ඇතිනේ?
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    mama kohomath depo ekata call karanawa, wistare dana ganta, depo eke kaata katha karantada kiyala thama danne naththe. paw ban minissu maga daala yanta newei ne unta padi gewanne. meka thanikara un dennage kammali kama ban.

    eka thama ban. anika mea curfew ui mewa ase okoma minisu atharaman karala yana eka sahena asadaranai.
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    weekend depo wala ewun wada da ban, mama monday office day ekak hinda edata call karala balanawa issella. eeta passe NTC ekata complaint karnawa. me rata naththan hadanta wenne na. habai complaint karata wadak weida danneth na ekath me rate hati ne.