.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,602
    6,192
    113
    ගග අද්දර
    කම්ප්ලේන් කරපන් බන්, බස් එක කැඩිලා නැත්නම් ඌ ටිකට් කඩපු දුරට ගෙනිහින් දන්නා ඕන, නැත්නම් වෙන සිටිබි එකක උබව යවන්න ඕන මන් හිතන්නේ.
    බස් එක කැඩුනත් උබවලව වෙන සිටිබි එකකට නග්ගවන්න කොන්ද ඉන්නව.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    Complain කරපන් බන්. එහෙම ටිකට් කඩලා මග දාලා යන්න බෑ . ගිය ඉරිදා මම 11.30 ට විතර අබේපුස්සෙන් නගිද්දි එකෙක් අන්තිම සීට් එකෙ හරහට දොයි. තව වයසක ජෝඩුවක් හිටියේ. ඔක්කොම 4යි මාත් එක්ක. බස් එක නුවර ගිහින් ආයෙ එන්න් ඔනෙලු කඩුගන්නාව ඩිපෝ එකට. තුන්දෙනෙක් පේරාදෙණියේ බැස්සා. එක්කෙන්ක් දාගෙන නුවර ගියා බස් එක. එහෙන්ම් උන්ටත් තිබ්බනේ පේරාදෙණියේ ඔක්කොම බස්සන්ඩ
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    ශ්‍රී ලංගම පැමිණිලි - 0117 555 555
    පළාත් ඇතුලත ධාවනය වන බස් රථ සම්බන්ධව අදාළ ප්‍රාවාහන අධිකාරියට.
    බස්නාහිර - 0112871353 (only office timw)
    අන්තර් පළාත් බස් රථ(ඒ කියන්නෙ එක පළාතකින් තවත් පළාතකට ධාවනය වන) සම්බන්ධව -1955 (24 hours)


     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    CTB newe katawath ba ehem karanna.gamana yanna patan aran ticket ekata sallith gaththanm aniwa gamana ghihin iwara karanna ona CTB PVT ona ekak.magadi kadunoth mulu gaman gasthuwama apahu gewanna ona kiyala nithiya thiyenne .