ආයිත් ඉතිං ඩරාස් ලින්ක් මොකටද මෙන්න එලකිරි එකේ දාපු ත්රෙඩ් පිටින්ම
https://elakiri.com/threads/daraz-iphone-14-මේක-කොහොමද.2098867/
මට මේක එදා 4.16ටත් ගන්න තිබ්බ Flash sale එකෙන් අපරාදෙ ඒ චාන්ස් එක මිස් උනා අන්තිමේදි 4.24කට ගත්තෙ මතක විදියට. ඒ වෙද්දි කඩේ ගියේ 4.50+ ඔය ත්රෙඩ් එකේ රිප්ලයි වලම බලපංකො
![]()
මේ ගිය මාසෙ ගත්ත එක. මේකම 15කට කිට්ට ගානක් වෙනව සිංගර් එකේ මම මේක ඩරාස් එකෙන් ගද්දි. මම සිංගර් එකට ගිහිල්ල බලල ඇවිල්ලමයි ගත්තෙ.
------ Post added on Sep 20, 2023 at 9:45 PM
![]()
ඔන්න එයිටත් කළින් මාසෙක ගත්ත ඇපල් වොච් එක. බලපං මම ගත්ත ඩිස්කවුන්ට් සෙට් එක. මේක ගන්න වෙලාවෙ කිසිම කඩේක තිබ්බෙ නෑ 1.22කට. අඩුමතරමෙ LuxuryX එකෙත් තිබ්බෙ 1.40+
Apple Asia & iDealz දෙකේම තිබ්බෙ ඒ ගණං.
------ Post added on Sep 20, 2023 at 9:49 PM
මම දැන් නිකං ප්රයිස් චෙක් කරා. මේ බලපං අදටත් මේ වොච් එක ඇපල් ඒෂියා එකේ මෙච්චර අඩුවට නෑ.
![]()
ඔන්න එයිටත් කළින් මාසෙක ගත්ත ඇපල් වොච් එක. බලපං මම ගත්ත ඩිස්කවුන්ට් සෙට් එක. මේක ගන්න වෙලාවෙ කිසිම කඩේක තිබ්බෙ නෑ 1.22කට. අඩුමතරමෙ LuxuryX එකෙත් තිබ්බෙ 1.40+
Apple Asia & iDealz දෙකේම තිබ්බෙ ඒ ගණං.
------ Post added on Sep 20, 2023 at 9:49 PM
GQ eke kohomat ganan adui badu. ungen direct gatta nam thawa aduwata ganna thibba.ආයිත් ඉතිං ඩරාස් ලින්ක් මොකටද මෙන්න එලකිරි එකේ දාපු ත්රෙඩ් පිටින්ම
https://elakiri.com/threads/daraz-iphone-14-මේක-කොහොමද.2098867/
මට මේක එදා 4.16ටත් ගන්න තිබ්බ Flash sale එකෙන් අපරාදෙ ඒ චාන්ස් එක මිස් උනා අන්තිමේදි 4.24කට ගත්තෙ මතක විදියට. ඒ වෙද්දි කඩේ ගියේ 4.50+ ඔය ත්රෙඩ් එකේ රිප්ලයි වලම බලපංකො
![]()
මේ ගිය මාසෙ ගත්ත එක. මේකම 15කට කිට්ට ගානක් වෙනව සිංගර් එකේ මම මේක ඩරාස් එකෙන් ගද්දි. මම සිංගර් එකට ගිහිල්ල බලල ඇවිල්ලමයි ගත්තෙ.
------ Post added on Sep 20, 2023 at 9:45 PM
![]()
ඔන්න එයිටත් කළින් මාසෙක ගත්ත ඇපල් වොච් එක. බලපං මම ගත්ත ඩිස්කවුන්ට් සෙට් එක. මේක ගන්න වෙලාවෙ කිසිම කඩේක තිබ්බෙ නෑ 1.22කට. අඩුමතරමෙ LuxuryX එකෙත් තිබ්බෙ 1.40+
Apple Asia & iDealz දෙකේම තිබ්බෙ ඒ ගණං.
------ Post added on Sep 20, 2023 at 9:49 PM
මට එහෙමයි බන් , අනික උන්ගේ හෙන ලොකු කතාවමට නම් පෙන්න බැරි ඩොටේ එවුන් බඩු විකුණන එක. කෑගල්ල, නුවර, මාතර, ගාල්ල වගේ පැතිවල එවුන් ලිස්ට් කරල තියෙනවා ඩිලිවර් කරන්න හත් අවුරුද්දක් යනවා. ඕඩර් කරන්න කලින් උන් කොහෙද කියල දැනගන්න විදිහක් නැද්ද?
සහතික ඇත්තSeller 14% ක් ගෙවන්න ඕනේ කොමිෂන් එක Daraz එකට
කොහොමද හොඳ දෙයක් අඩුවට දෙන්නේ ?
explain it pleaseමට නම් හැබැයි Daraz එකෙන් ගත්ත කිසිම බඩුවක් එහෙම වෙලා නෑ. ෆෝන් දැන් 7ක් විතර අරගෙන ඇති ඒ ඔක්කොම කඩේ යන ගානට වැඩිය ගොඩක් අඩුවෙන් ගත්තෙ. අන්තිමපාරට iPhone 14 pro max එක ගත්තෙ 424කට ඒ වෙලාවෙ කඩේ තිබ්බෙ 450+
එච්චර ඕන නෑ මේ මාසෙ ගත්ත රයිස් කුකර් එකක් 12කට වගේ. ඒ සිංගර් රයිස් කුකර් එකට සිංගර් එකේ 14ක් වෙනව. මට හිතෙන්නෙ ගොඩක් අය බඩු ගන්න දන්නෙ නැතිකම + Vouchers හරියට Claim නොකිරීම
thanx bro, noted.ආයිත් ඉතිං ඩරාස් ලින්ක් මොකටද මෙන්න එලකිරි එකේ දාපු ත්රෙඩ් පිටින්ම
https://elakiri.com/threads/daraz-iphone-14-මේක-කොහොමද.2098867/
මට මේක එදා 4.16ටත් ගන්න තිබ්බ Flash sale එකෙන් අපරාදෙ ඒ චාන්ස් එක මිස් උනා අන්තිමේදි 4.24කට ගත්තෙ මතක විදියට. ඒ වෙද්දි කඩේ ගියේ 4.50+ ඔය ත්රෙඩ් එකේ රිප්ලයි වලම බලපංකො
![]()
මේ ගිය මාසෙ ගත්ත එක. මේකම 15කට කිට්ට ගානක් වෙනව සිංගර් එකේ මම මේක ඩරාස් එකෙන් ගද්දි. මම සිංගර් එකට ගිහිල්ල බලල ඇවිල්ලමයි ගත්තෙ.
------ Post added on Sep 20, 2023 at 9:45 PM
![]()
ඔන්න එයිටත් කළින් මාසෙක ගත්ත ඇපල් වොච් එක. බලපං මම ගත්ත ඩිස්කවුන්ට් සෙට් එක. මේක ගන්න වෙලාවෙ කිසිම කඩේක තිබ්බෙ නෑ 1.22කට. අඩුමතරමෙ LuxuryX එකෙත් තිබ්බෙ 1.40+
Apple Asia & iDealz දෙකේම තිබ්බෙ ඒ ගණං.
------ Post added on Sep 20, 2023 at 9:49 PM
eka seller inna location eke awulk kiyannama ba.ekama store walin awurudu 2,3kata kalin order karaddi dawas 2-3n aniwa deliver karanawa.2022 fuel shortage eken passe thawama 4-5 days yanawa.daraz eke un pickup karaganne late wela.cost cutting wennathi.මට නම් පෙන්න බැරි ඩොටේ එවුන් බඩු විකුණන එක. කෑගල්ල, නුවර, මාතර, ගාල්ල වගේ පැතිවල එවුන් ලිස්ට් කරල තියෙනවා ඩිලිවර් කරන්න හත් අවුරුද්දක් යනවා. ඕඩර් කරන්න කලින් උන් කොහෙද කියල දැනගන්න විදිහක් නැද්ද?
Seller ge profile eken district eka balaa ganna puluwanමට නම් පෙන්න බැරි ඩොටේ එවුන් බඩු විකුණන එක. කෑගල්ල, නුවර, මාතර, ගාල්ල වගේ පැතිවල එවුන් ලිස්ට් කරල තියෙනවා ඩිලිවර් කරන්න හත් අවුරුද්දක් යනවා. ඕඩර් කරන්න කලින් උන් කොහෙද කියල දැනගන්න විදිහක් නැද්ද?
Nokia, Samsung wala agent ge stores thiyenava. Xiaomi eketh thibba mathakai. Agent nowena ewagen nam Neth Mobile kiyana eka sure.Phone ganna hoda stores monada
කොහෙද පොන්ස් නුවර ඩොටේ උනේමට නම් පෙන්න බැරි ඩොටේ එවුන් බඩු විකුණන එක. කෑගල්ල, නුවර, මාතර, ගාල්ල වගේ පැතිවල එවුන් ලිස්ට් කරල තියෙනවා ඩිලිවර් කරන්න හත් අවුරුද්දක් යනවා. ඕඩර් කරන්න කලින් උන් කොහෙද කියල දැනගන්න විදිහක් නැද්ද?
online shopping hamotama hariyanne na. common sense one. review balala, fb eke, google eke e product eka search karala balala ganna one. mama daraz eken godak dewal sahena aduwata genawa pita shop walata wada voucher, bank discounts use karala. ganna de gana hoyala balala ganne hodata. ada wenakan kisima awulak wela na. refund aran tiyenne ekama eka paraiwadakna ban sirawatama, overpriced and low quality items.
aniwaඩාරස් එකේ බඩු ගන්න හොද මොළයක් තියෙන්න ඕනි. රිවීව් කියවලා තේරුම් ගන්න පුළුවන් වෙන්නත් ඕනි. අලි එක්ස්ප්රස් වගේ ඒවටත් මේක අදාලයි. ඔරිජිනල් සෙලර් කෙනෙකගෙන් ගනින්. අනිත් උන් ගෙන් ගන්න එපා
ow ban. godak aya voucher ganna danne na, bank discount ganna ganne na, review balanna danne na. product eke image ekata rawatila gannawa.මට හිතෙන්නෙ ගොඩක් අය බඩු ගන්න දන්නෙ නැතිකම + Vouchers හරියට Claim නොකිරීම