පැහැදිළි ලෙසටම උඹ ඊළග පාර නාගන්නවා.......![]()
Wife ව, කෙල්ලව නිකමටවත් තනියම නම් ඔතනට යවන්න එපා.......!!
![]()
අන්න අපේ නර්ස් නෝන බලං ඉන්නව අල්ල ගන්න අයිස් හලපු එකාවයි ෆ්රීසරේට කුණු කරෝල ගද ගහන අයිස් කැට මල්ලකුයි ඔබපු එකාව.........!!!!!!
පැහැදිළි ලෙසටම උඹ ඊළග පාර නාගන්නවා.......![]()
Wife ව, කෙල්ලව නිකමටවත් තනියම නම් ඔතනට යවන්න එපා.......!!
![]()
එක ළමයෙක් ආව.........
අනේ සර් මට බෑ වගෙ වැඩ අල්ලගන්න කියල නතර වුණා.......
අද තව ළමයෙක් ආව....එයා නම් එක්ස්පීරියන්ස් තියන කෙනෙක්.......
බලමු ඉතිං........
එයත් ගියොත් ඉතිරි තුන්කාලටත් කට්ටියට සෙට් වෙන් කියල ක්ලිනික් එක වහනවා.....![]()

පැහැදිළි ලෙසටම උඹ ඊළග පාර නාගන්නවා.......
අන්න අපේ නර්ස් නෝන බලං ඉන්නව අල්ල ගන්න අයිස් හලපු එකාවයි ෆ්රීසරේට කුණු කරෝල ගද ගහන අයිස් කැට මල්ලකුයි ඔබපු එකාව.........!!!!!!

ඔන්න රිසර්ව්ඩ් !! මම එමි !!![]()
අහ්හ් .. ෆුල් අවදියෙන් ඉඳල වගේ ...![]()
කෝ බන් අර ඉන්නවයි කියපු දත් කිබුලගේ HOT nurse ... ඒකිගේ ෆොටෝ එකක් ගහන්න උබලට අමතක උනාද .. නැත්නම් දත් කිබුලා උබල එනවයි කියලා දැනගෙන ඒකිව හැන්ගුවද ?


එහෙනම් දැල්ලොයි කුකල් පපු තුනකුයි කලින් එවපං......!!!

ෆුල්ම අවදියෙන් හිට්යේ මං..බැරිම උනොත් එකෙක් වත් ඉන්න එපැයි සිහියෙන්..



ow ban,mama ubata no eka ewwa mage,uba call kareth nane,ita passe patta busy una,habai hamadama biwwa,mulu maasemaadooo uba SL awa neda?


එකනේ බන් ...බස් රත්නේ නිසා මම මොප් කොස්සකුත් අල්ලන්න උනා ජීවිතේ පලවෙනි පාරට ... අව්ලක් නැතුව තිබ්බද උදේ ?![]()


උඹ බිව්වෙ නැත්තෙ ටොයිලට් එකේ හිටිය කාලෙ විතරනෙow ban,mama ubata no eka ewwa mage,uba call kareth nane,ita passe patta busy una,habai hamadama biwwa,mulu maasema![]()
හැමදාම එක්කො බොනව නැත්නං මල් ගසනව නැත්නං බඩුවක් 
කොහොමත් අර ඉතිරි ටිකට වග කියන්න මාර්තු 16 හොද නැකතක් තියනව ලු. එකෙක් හම්බ නාකි උපන් දිනය එදාට සමරනවලු!
අනිත් නාකිය ගේ උපන් දිනය 7 වෙනිදා මුත් එදා පෝය බැවින් සොරිය.
ඒකා බඩු ටික ගෙනත් දීපං.....ආයෙ සෙට් වෙමු!

thoge boru yakoඋඹ බිව්වෙ නැත්තෙ ටොයිලට් එකේ හිටිය කාලෙ විතරනෙහැමදාම එක්කො බොනව නැත්නං මල් ගසනව නැත්නං බඩුවක්
![]()

anthima ewa boru mul tika hari
pilawoos nam aya epaඑච්චරම අවුලක් නෑ.....කෙල්ල උදේ පාන්දරම ඇහුවෙ "කට්ටිය කෙලින් ගියා ද සර්?" කියලා.....විළි ලැජ්ජාවෙ පන යනව කාලක් විතරක් ගහල තියනව දැක්කනම් උදේ පාන්දර ම. දවල් දැකලා අහනව "කාලක් ගහල මෙහෙම නම් ඔක්කොම දැම්ම නම් මොනව මෙතන කරයි ද" කියලා. මට බඩ කපා ගන්න හිතුනා ඒ කින්ඩියට.......![]()

wili lajjai 
ow ban,mama ubata no eka ewwa mage,uba call kareth nane,ita passe patta busy una,habai hamadama biwwa,mulu maasema![]()
