Degree එකකට Apply කරන්ඩ පුළුවන් රජයේ / bank Job?
මට Colombo University එකේ IT External Degree එකක් තියෙන්නේ (BIT).
A/L ලුත් හොදට තියෙනවා (A/B/C)
වයස 27ඉ
Apply කරන්ඩ පුළුවන් රජයේ / Bank job මොනවද (ටිකක් පිළිගැනීමක් තියෙන)?
රජයේ job එකකට ගන්න උපරිම වයස කීයද?
A/L විතරක් බලන එව්වා උනත් කමක් නෑ
පියන් වගේ නම් එපා
ටිකක් වැදගත් වෙන්ඩ ඕන. පඩි ඖලක් නෑ. සල්ලි ඖලක් නෑ.
අධ්‍යාපන / රාජ්‍ය පරිපාලන දැම්ම. එක sure නෑ
වෙන මොනවද තියෙන්නේ?
ගෙදරට වෙලා Freelance කරලා එපා වෙලා තියෙන්නේ. කිසි පිළිගැනීමක් නෑ.
ප්‍රශ්නෙට අදාළ උත්තර විතරක් දන්නවා නම් දාපල්ලා මචන්. ගෙදරින් ගැලවීමක් නෑ.
ස්තුති

Last edited:
mage yaaluwekuth degree eka ganna kalinma giyaa BIT karana gaman.. Java walata..thaama nan intern.
bump tama...