Degree එකකට Apply කරන්ඩ පුළුවන් රජයේ / bank Job?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Degree එකකට Apply කරන්ඩ පුළුවන් රජයේ / bank Job?

    මට Colombo University එකේ IT External Degree එකක් තියෙන්නේ (BIT).
    A/L ලුත් හොදට තියෙනවා (A/B/C)
    වයස 27ඉ
    Apply කරන්ඩ පුළුවන් රජයේ / Bank job මොනවද (ටිකක් පිළිගැනීමක් තියෙන)?
    රජයේ job එකකට ගන්න උපරිම වයස කීයද?
    A/L විතරක් බලන එව්වා උනත් කමක් නෑ
    පියන් වගේ නම් එපා :no: ටිකක් වැදගත් වෙන්ඩ ඕන. පඩි ඖලක් නෑ. සල්ලි ඖලක් නෑ.:yes:
    අධ්‍යාපන / රාජ්‍ය පරිපාලන දැම්ම. එක sure නෑ
    වෙන මොනවද තියෙන්නේ?
    ගෙදරට වෙලා Freelance කරලා එපා වෙලා තියෙන්නේ. කිසි පිළිගැනීමක් නෑ.

    ප්‍රශ්නෙට අදාළ උත්තර විතරක් දන්නවා නම් දාපල්ලා මචන්. ගෙදරින් ගැලවීමක් නෑ.

    ස්තුති
     
    Last edited:

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    මට Colombo University එකේ IT External Degree එකක් තියෙන්නේ (BIT).
    A/L ලුත් හොදට තියෙනවා (A/B/C)
    වයස 27ඉ
    Apply කරන්ඩ පුළුවන් රජයේ / Bank job මොනවද (ටිකක් පිළිගැනීමක් තියෙන)?
    රජයේ job එකකට ගන්න උපරිම වයස කීයද?
    A/L විතරක් බලන එව්වා උනත් කමක් නෑ
    පියන් වගේ නම් එපා :no: ටිකක් වැදගත් වෙන්ඩ ඕන. පඩි ඖලක් නෑ. සල්ලි ඖලක් නෑ.:yes:
    අධ්‍යාපන / රාජ්‍ය පරිපාලන දැම්ම. එක sure නෑ
    වෙන මොනවද තියෙන්නේ?
    ගෙදරට වෙලා Freelance කරලා එපා වෙලා තියෙන්නේ. කිසි පිළිගැනීමක් නෑ.

    ස්තුති

    bambu gahanne nathuwa development karapan.dapan cv eka top jobs balala development.ubata salary kiyak onida? pm karapan mama kiyannam cv eka danna place ekak.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,112
    1
    11,126
    113
    Around 85,000/= +
    වැඩිය වැඩත් නැ.
    Job එකක් කරන ගමන් කරහැකි

    If you need reputation , Get a Car. Mama Danna ekekuth Freelance kara, gedara un Baninawa hambaneta uta gedara nikan kaka bibi innawa kiyala, mu kohoma hari salli ekathu karala Car ekak Gaththa , Ita passe balanna epai ban warnananawa Uta wada ekek na wage... Ita passe kisima awlak une na. thamath u gedatta wela freelance karanawaa athal eke. Habai u dan 1.5k wage hoyanawa.
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    If you need reputation , Get a Car. Mama Danna ekekuth Freelance kara, gedara un Baninawa hambaneta uta gedara nikan kaka bibi innawa kiyala, mu kohoma hari salli ekathu karala Car ekak Gaththa , Ita passe balanna epai ban warnananawa Uta wada ekek na wage... Ita passe kisima awlak une na. thamath u gedatta wela freelance karanawaa athal eke. Habai u dan 1.5k wage hoyanawa.

    අපේ ගෙවල් නම් එහෙම රවට්ටන්ද බැරි වෙයි.
    මොකක් හරි රජයේ ජොබ් කට්ටක් කන්ඩ වෙනවා
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,112
    1
    11,126
    113
    අපේ ගෙවල් නම් එහෙම රවට්ටන්ද බැරි වෙයි.
    මොකක් හරි රජයේ ජොබ් කට්ටක් කන්ඩ වෙනවා

    rawattanne monada ban.. uba hamba karana salli walin ne ganne. Salli matha thamai reputation eka tiyenne. Uba gawa 2M wage savings ekak tiyenawanan Car ekak ganin. Ubata maseta 1.5k wage naththan better do a job. Freelance karanawanan 1ta wada Monthly aniwa hoyanna one. naththan therumak na.

    Ubata talent eka tiyenawan , hardworking nan maseta 2,3k hoyanna puluwan, but ithin asawak naththan, kammali nan , better doa job.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,020
    113
    :( bump tama...

    Thamange wadak karagena salli hoyana eka 3rd class daana lankawa :(
     
    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    වයස තමයි බං අව්ල! -24 නේ බං ගොඩක් ඒවායේ ඉල්ලන්නේ. රේගුවේ දාලා තිබ්බද කොහෙද. ටිකක් ව්පරම් කොරලා බලහන්!
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    uba wage modayek ban.85000/= nikan gedara idan hambakarala life eka freedom eke inna pina ne.ara sathiyata dawas 6k marigena weda karana un balanne kohen hari salli hamabakarala tikak free wenna kramayak.ubata mecthara hambela apayak hoyan yanawa.mona reputation da ban kiyawanne lankawe unge gobba manasikathwe tie ekak demmama reputation enawa.wale inna eka walema tama ita wada ehayen penne ne.gedarata bambu gahaganna kiyapan.ubane hambakaranne.

    uba gov job gihin masen mehe duwan ewilla thread dai aru kapuwa mu salakanne ne apayak ban kiya kiya.
     
    :yes::yes::yes::yes: