Degree Help(Big Help)

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Podi Silva - පොඩි සිල්වා;20640061 said:
    Cima යන්නේ ගොඩක් Management Accounting
    ACCA නම් දන්න විදියට Financial Accounting

    දෙකම හොදයි

    නෑ බන් රට නෙවේ

    තව වුන්ගේ අදහස් ගනින්
    මන් දන්න ටික කිව්වේ
    සමහරවිට තව කෙනෙක් තව දෙයක් කියයි
    ඔක්කොම හොයලා බලලා හොද තීරණයක් ගනින්

    ආන්ඩුවේ Campus යන්න බලන් ඉන්නේ නැතුව දැම්මම කරන් දෙයක් කරගනින් 21/22 වෙනකොට Free එකේ ඉන්න පුලුවන්

    degree වලට විතරක් jobs නැද්ද?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,123
    1
    12,974
    113
    Gotham City
    Podi Silva - පොඩි සිල්වා;20639845 said:
    NSBM පලයන්
    උබ කිව්ව කතාව හරි
    ආන්ඩුවේ කැම්පස් ඔක්කොම ඔයිට වඩා 1000 විතර පිටිපස්සෙන් තියෙන්නේ
    ඒක නිසා Rank එකේ ප්‍රශ්නයක් නෑ නේ
    වැඩ තමා ඕන

    හැබැයි NSBM එක අලුතෙන් තියෙන්නේ හද්ද ඩොටේ
    යන්න ගියාම එපා වෙයි

    RIC Havelock නේද
    ඒක නම් යන්න එන්න ටිකක් ලේසියි

    තව ටිකක් හොයලා බලලා Colombo අවට එකක් සෙට් කරගනින්
    නැත්තම් යන්න එන්න ගියාම එපා වෙනවා (Daily නොයා සති අන්තෙ ගිහිල්ලා ආව වුනත්)

    හද්දා ඩොටෙ කොහෙද බන් හෝමාගම තියෙන්නෙ අළුත් කැම්පස් eka .
     
    degree වලට විතරක් jobs නැද්ද?

    තියෙනවා බන්
    Degree නැති කී දාහක් ඉන්නව ද බන්
    හොදට Job කරගෙන ඉන්න

    මන් කියන්නේ දෙකම කරන් එක උබට රට පැනගන්න ලේසියි කියලා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,123
    1
    12,974
    113
    Gotham City
    NSBM අළුත් තැන දියගම......
    280 හොරන බස් එකේ නැගපං ගේට්ටුවගාවින් බහිතෑකි......

    දියගම නෙමෙ ලොක්කා මන් හිතන්නෙ මා හේන වත්ත පන්සල හන්දියට යන පැත්තෙ.
    දියගම තියෙන්නෙ අලුතෙන් හදන NDT Campus එක .මෙක තියෙන්නෙ මාහෙන වත්තෙ අර නැනො ටෙක්නොලොජි ලැබ් එකයි මහින්ද රාජපක්ෂ ඉස්කොලෙයි කිට්ටුව .

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,123
    1
    12,974
    113
    Gotham City
    nugegoda eka wahanawada?

    වහයි ද දන්නෙ නැහැ. දන්න විදියට ඉංජිනියරින්ග් ෆැකල්ටි එක තමා ඔය හෝමාගම pot එකෙ ප්ලැන් කලෙ. ඔක්කෝම එතනට ගෙනියයිද දන්නෙ නැහැ. ගෙනිච්චත් පාඩු නැහැ මොකද කටක් ඇරලා කැම්පස් එකක් කියලා කියන්න පුළුවන් ඒ ප්ලේස් එක දැක්ක එවුන් දන්නවා. නුගෙගොඩ නිකන් බිල්ඩින් එකක් විතරයි නී.
     
    හද්දා ඩොටෙ කොහෙද බන් හෝමාගම තියෙන්නෙ අළුත් කැම්පස් eka .

    යකෝ හෝමගම කියන්නේ ඩොටේ නෙවේ ද
    හෝමගමිනුත් ඇතුලේ
    හෝමගම කියන්නේ කොලබ නෙවේ
    පිටකොටුවේ ඉදන් යන්නම පැය 2 කට ලන් වෙන්න යනවා
    එපා වෙනවා එහෙම වුනාම
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දියගම නෙමෙ ලොක්කා මන් හිතන්නෙ මා හේන වත්ත පන්සල හන්දියට යන පැත්තෙ.
    දියගම තියෙන්නෙ අලුතෙන් හදන NDT Campus එක .මෙක තියෙන්නෙ මාහෙන වත්තෙ අර නැනො ටෙක්නොලොජි ලැබ් එකයි මහින්ද රාජපක්ෂ ඉස්කොලෙයි කිට්ටුව .

    අෆ්ටෙ සිරි ඒකත් එහෙම ද?
    යද්දි තඩි ප්‍රෙමිසස් එකක් නම් හදනව පේනවා දියගම මහින්ද රාජපස්ස ස්ටේඩියම් එක ඉස්සරහා......දැන් වැඩ ඉවරයි...

    කුකුලෝ....ඒත් අරූට එක බස් එකයි ද කොහෙ ද...
    මහරගමින් 129....
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Podi Silva - පොඩි සිල්වා;20640314 said:
    තියෙනවා බන්
    Degree නැති කී දාහක් ඉන්නව ද බන්
    හොදට Job කරගෙන ඉන්න

    මන් කියන්නේ දෙකම කරන් එක උබට රට පැනගන්න ලේසියි කියලා

    ඉස්සෙල්ලම degree එක නේද කරන්න ඔනේ?

    ඒ අස්සෙ learners යන්නත් ඔනේ.මේක නේද එකටත් හොදම වෙලාව?පහු වෙන තරමට කරදරඉ නේද?
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    වහයි ද දන්නෙ නැහැ. දන්න විදියට ඉංජිනියරින්ග් ෆැකල්ටි එක තමා ඔය හෝමාගම pot එකෙ ප්ලැන් කලෙ. ඔක්කෝම එතනට ගෙනියයිද දන්නෙ නැහැ. ගෙනිච්චත් පාඩු නැහැ මොකද කටක් ඇරලා කැම්පස් එකක් කියලා කියන්න පුළුවන් ඒ ප්ලේස් එක දැක්ක එවුන් දන්නවා. නුගෙගොඩ නිකන් බිල්ඩින් එකක් විතරයි නී.

    හපොයි:no::no:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අෆ්ටෙ සිරි ඒකත් එහෙම ද?
    යද්දි තඩි ප්‍රෙමිසස් එකක් නම් හදනව පේනවා දියගම මහින්ද රාජපස්ස ස්ටේඩියම් එක ඉස්සරහා......දැන් වැඩ ඉවරයි...

    කුකුලෝ....ඒත් අරූට එක බස් එකයි ද කොහෙ ද...
    මහරගමින් 129....

    nugegoda ඊට වඩා ගොඩාක් ලගයි........
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,123
    1
    12,974
    113
    Gotham City
    Podi Silva - පොඩි සිල්වා;20640344 said:
    යකෝ හෝමගම කියන්නේ ඩොටේ නෙවේ ද
    හෝමගමිනුත් ඇතුලේ
    හෝමගම කියන්නේ කොලබ නෙවේ
    පිටකොටුවේ ඉදන් යන්නම පැය 2 කට ලන් වෙන්න යනවා
    එපා වෙනවා එහෙම වුනාම
    ඩොටෙ කොහෙද බන් .අපිත් හෝමාගම. කොළඹ ,නුගෙගොඩ අවට ඉන්න එකෙක්ට නම් ඩොටෙ තමා .එත් මහරගම කොට්ටාව එවුන්ට ඩොටෙ වෙන්න විදියක් නැහැ. පිටකොටුවට පැය දෙකක යන්නෙ නුගෙගොඩයි කොළඹයි සෙට් වෙන ට්‍රැෆික් නිසා බොස්. නැත්තම් හරියට බැලුවොත් විනාඩි 45 ගමන .හොමාගමින් ටිකක් ඇතුලට යන්න ඕනෙ නම් තමා .එත් වැඩි දුරක් නැහැ එක බස් එකයි. මෙ ත්‍රෙඩ් එක දාපු එක මහරගමද කොහෙද .ඌට එක බස් එකෙන් ගිය හැකි මහරගම ඉඳන්
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Podi Silva - පොඩි සිල්වා;20640358 said:
    ඔව් බන්
    අර ඇඩ් දාන්නේ

    අලුත් තැන Facilities නම් තියෙනවා
    ඒත් Urbanization Feeling එක නම් නෑ
    Colombo කියන Feeling එක නෑ

    අර green university ද මොකක්ද කියල දාන්නෙ ඒකද?
     
    ඉස්සෙල්ලම degree එක නේද කරන්න ඔනේ?

    ඒ අස්සෙ learners යන්නත් ඔනේ.මේක නේද එකටත් හොදම වෙලාව?පහු වෙන තරමට කරදරඉ නේද?

    ඔව් Degree එක කරපන්
    ඒ කරන ගමන් අස්සෙන් Cima වගේ මොකක් හරි එකක් කරපන්
    20 පැන්නට පස්සේ ඉගෙන ගන්න පුලුවන් ගතිය අඩු වෙනවා බන්

    Learners ගිහිල්ලා Liscence ගත්තත් උබට වාහනයක් ගන්න පුලුවන් වෙනකොට
    ආයෙ ලයිසන් අලුත් කරන්න කාලෙ ඇවිල්ලා
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඩොටෙ කොහෙද බන් .අපිත් හෝමාගම. කොළඹ ,නුගෙගොඩ අවට ඉන්න එකෙක්ට නම් ඩොටෙ තමා .එත් මහරගම කොට්ටාව එවුන්ට ඩොටෙ වෙන්න විදියක් නැහැ. පිටකොටුවට පැය දෙකක යන්නෙ නුගෙගොඩයි කොළඹයි සෙට් වෙන ට්‍රැෆික් නිසා බොස්. නැත්තම් හරියට බැලුවොත් විනාඩි 45 ගමන .හොමාගමින් ටිකක් ඇතුලට යන්න ඕනෙ නම් තමා .එත් වැඩි දුරක් නැහැ එක බස් එකයි. මෙ ත්‍රෙඩ් එක දාපු එක මහරගමද කොහෙද .ඌට එක බස් එකෙන් ගිය හැකි මහරගම ඉඳන්

    දැන් පලයන්කො homagama :(:(:(:(:(:(:(