Dell 5th Generation Laptops.

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    :shocked: අපි ඈසුස් පවා කරනවා..... අවුල තවම ඈසුස්/ටොෂිබා මෙහේ නෑ 5th Gen ලැප්.... :(

    Ela kollekne ehenam
    Lap nam uraj thama. :yes:
    Mata ASUS 5th gen ekak set una ban. Habayi lankawen neme :( Ekai katha nokale ubata. :(
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    AMD A.P.U QUAD CORE LAPTOPS GANNA THANAK NADDA BUN LANKAAWE?


    :angry::angry::angry::angry::angry::angry::angry: :angry::angry::angry::angry::angry::angry:

    MOTHER FFFFFFFFFFFFFFFFFFFFFFFFFFFFFFFFFFFFFFFFFFFFFFFFFFFFF



    ANYONE? :rolleyes:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :oo: එතකොට දීප ව්‍යප්ත මල් කෑඩීමේ සේවා කරන්නේ නිකන් වෙන්න ඈති....... :lol:

    අනික අපි ඩයලොග් නම්බර් ගත්තේ ඒක හම්බයා ගන්න කලින් ඉදන්..... රිදෙයි දැන්...... :rofl:

    දීප ව්‍යාප්ත මල් කඩන එකට මාසෙටම රුපියල් 100 යි යන්නේ. අනික හම්බ ඩයලොග් වගේ නෙමෙයි සිංහල මොබිටෙල්. ඒ උනාට දැන් හම්බයාගෙන. හම්බ බ්‍රෑන්ඩ් අයින් කරමු කියලා කියන්නේනම්. ඒ උනාට. ශී විලි ලැජ්ජයි යකෝ... :rofl::rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :shocked: හා හා සහෝදරවරුනි..... වලි එපා....... :no: සන්සුන් වන්න..... මයිත්‍රී වේවා........ !! :D :P

    මූට නම් ලොකු මැන්ටල් අප්සෙට් එකක් තියෙනවා. මේ ත්‍රෙඩ් එකේ ඇවිත් රීලා ගිහිල්ලා බලපන්කෝ.

     

    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28
    ලැප්ටොප් ගන්නවානම් ඉතින් අපෙත් තියෙනවා. :lol::lol::lol:

    http://goo.gl/4nazvs

    මෙහෙමයි ඉතින් මොකද ලැප්ටොප් විකුනන්න කොහොමත් පුළුවන්නේ;
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දීප ව්‍යාප්ත මල් කඩන එකට මාසෙටම රුපියල් 100 යි යන්නේ. අනික හම්බ ඩයලොග් වගේ නෙමෙයි සිංහල මොබිටෙල්. ඒ උනාට දැන් හම්බයාගෙන. හම්බ බ්‍රෑන්ඩ් අයින් කරමු කියලා කියන්නේනම්. ඒ උනාට. ශී විලි ලැජ්ජයි යකෝ... :rofl::rofl:

    මොබිටෙල් කොහෙද කුකුලෝ සිංහල?:P
    මොබිටෙල් අයිති ටෙලිකොම් එකට ටෙලිකොම් එකේ වැඩි අයිතිය මැලේසියාවේ Telekom Malaysia එකට ඒ කියන්නේ හම්බයෝන්ට :rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොබිටෙල් කොහෙද කුකුලෝ සිංහල?:P
    මොබිටෙල් අයිති ටෙලිකොම් එකට ටෙලිකොම් එකේ වැඩි අයිතිය මැලේසියාවේ Telekom Malaysia එකට ඒ කියන්නේ හම්බයෝන්ට :rofl:

    :(:(:( :dull::dull: :rolleyes::rolleyes: