Nvidia Shield Tabletජෝන් කීල්ස් ලා ගාව තියෙන ඕනා එකක්....
![]()

patta gahanna puluwan lap monada tiyenne? need to work almost 16 hours per day 365.
එහෙනම් ඉතින් ඩෙල් තමා..... 
එහෙනම් ඉතින් ඩෙල් තමා.....
ලංකාවේ මාකට් එකට ආව හොදම.....
ටොෂිබා > ඩෙල් > ඈසුස් > HP![]()

Asus හොදයි Hp හොදායි.... ලු දැන්

තාම තොග අවසන් නැද්ද බං..![]()
තොග අවසන් වෙනකොට තව තොග ගේනවනේ බං අපි..... 
එහෙනම් ඉතින් HP තමා.....
ලංකාවේ මාකට් එකට ආව හොදම.....
HP > ඩෙල් > ඈසුස් > ටොෂිබා![]()



තොග අවසන් වෙනකොට තව තොග ගේනවනේ බං අපි.....
![]()

