Depression / Anxiety

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    සමාවෙන්න අඳෝනාව ක් නම්. කියන්න වෙන අය නැති නිසයි මේකේ දාල උපකාරයක් බලාපොරොත්තු වෙන්නේ.
    දැන් මාස 6ක් වෙනවා. ඇඳෙන් බහින්න බැහැ, හේතුවක් නැතුව සෑහෙන්න බයයි.
    Job එක නිසා කියලා හිතලා job එකෙන් අයින් උනා.
    ඒත් බයයි. හෙට මේ ගෙදරින් අයින් වෙලා බඩු අදින්න තියෙනවා, ඒ ටික කරගන්නත් බයයි.
    Job එක ඇතරල Qatar වල job එකක් සෙට් උනා, දැන් ඒක ගැන හිතද්දී බයයි. Fail වෙයි කියලා හිතෙනවා.
    මාස 6ක් Dr Rumi Ruban ගෙන් බෙහෙත් ගන්නේ තවම කිසිම සුවයක් නැහැ.
    තනි වෙලා, බය, නිකමෙක් වෙයි, මම කිසි දෙයක් බැරි කෙනෙක් වගේ ඒවමයි හිතෙන්නේ.
    ජීවිතේ නැති කරගන්න එක ගැන නිතරම හිතෙනවා. ඒත් ආදරේ කරන අයට එහෙම කරන්න බැහැ.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,729
    23,991
    113
    tracing Geo-location.. ... ...
    ඇඳෙන් බහින එක තමයි උත්තරේ.. වෙන උත්තරයක් නෑ..
    ඇඳෙන් බැස්සොත් උබට වෙන්න තියන නරකම දේ මොකක්ද? උපරිම ඕනි නම් මැරෙයි.. ඊට වඩා දෙයක් වෙන්නේ නැනේ..
    ඊළඟ මොහොතේ කරන්න තියන වැඩේ ගැන විතරක් හිතපන්.. එතනින් එහා දුර හිතන්න එපා..
    ජීවිතේ තේරුම් ගන්න හදන්නත් එපා ඇඳ උඩ ඉන්න ගමන්.. ඒක කරන්න පුලුවන් වැඩක් නෙවෙයි..

    බොරුවට දාපු thread එකක් නම් බිජ්ජ වැටියන්..
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,114
    8,499
    113
    සමාවෙන්න අඳෝනාව ක් නම්. කියන්න වෙන අය නැති නිසයි මේකේ දාල උපකාරයක් බලාපොරොත්තු වෙන්නේ.
    දැන් මාස 6ක් වෙනවා. ඇඳෙන් බහින්න බැහැ, හේතුවක් නැතුව සෑහෙන්න බයයි.
    Job එක නිසා කියලා හිතලා job එකෙන් අයින් උනා.
    ඒත් බයයි. හෙට මේ ගෙදරින් අයින් වෙලා බඩු අදින්න තියෙනවා, ඒ ටික කරගන්නත් බයයි.
    Job එක ඇතරල Qatar වල job එකක් සෙට් උනා, දැන් ඒක ගැන හිතද්දී බයයි. Fail වෙයි කියලා හිතෙනවා.
    මාස 6ක් Dr Rumi Ruban ගෙන් බෙහෙත් ගන්නේ තවම කිසිම සුවයක් නැහැ.
    තනි වෙලා, බය, නිකමෙක් වෙයි, මම කිසි දෙයක් බැරි කෙනෙක් වගේ ඒවමයි හිතෙන්නේ.
    ජීවිතේ නැති කරගන්න එක ගැන නිතරම හිතෙනවා. ඒත් ආදරේ කරන අයට එහෙම කරන්න බැහැ.
    Aye MIT wage hoda company ekk try krnn
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,933
    71,170
    113
    සමාවෙන්න අඳෝනාව ක් නම්. කියන්න වෙන අය නැති නිසයි මේකේ දාල උපකාරයක් බලාපොරොත්තු වෙන්නේ.
    දැන් මාස 6ක් වෙනවා. ඇඳෙන් බහින්න බැහැ, හේතුවක් නැතුව සෑහෙන්න බයයි.
    Job එක නිසා කියලා හිතලා job එකෙන් අයින් උනා.
    ඒත් බයයි. හෙට මේ ගෙදරින් අයින් වෙලා බඩු අදින්න තියෙනවා, ඒ ටික කරගන්නත් බයයි.
    Job එක ඇතරල Qatar වල job එකක් සෙට් උනා, දැන් ඒක ගැන හිතද්දී බයයි. Fail වෙයි කියලා හිතෙනවා.
    මාස 6ක් Dr Rumi Ruban ගෙන් බෙහෙත් ගන්නේ තවම කිසිම සුවයක් නැහැ.
    තනි වෙලා, බය, නිකමෙක් වෙයි, මම කිසි දෙයක් බැරි කෙනෙක් වගේ ඒවමයි හිතෙන්නේ.
    ජීවිතේ නැති කරගන්න එක ගැන නිතරම හිතෙනවා. ඒත් ආදරේ කරන අයට එහෙම කරන්න බැහැ.

    උඹ හෙන කැරියා වගේ නේද EK එකේ හිටියෙ? මේකේ හිටපු දෙතුන් දෙනෙක්ට නෙලන්නත් ගියා නේද? මොකද එක පාර උනේ උඹට? බැන්දට පස්සෙ නේද ඔය ඔක්කොම පටන් ගත්තෙ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    කිසිම අවුලක් නෑ.

    details hangala katha karala wedak naha,
    monawa hari hethuwak thiyenna ona, nathuwa eka sareta ohoma wenne nahane ban.

    salli prashan?
    amma, thaththa awul?
    genige monawa hari awul?
    ubage monawahari wena seen?
    nethnam uba wela balanawa wdida?
    geni ekka inne nethuwa,athe gahanawada??
    geni monawada kiyanne??
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,037
    2,293
    113
    සමාවෙන්න අඳෝනාව ක් නම්. කියන්න වෙන අය නැති නිසයි මේකේ දාල උපකාරයක් බලාපොරොත්තු වෙන්නේ.
    දැන් මාස 6ක් වෙනවා. ඇඳෙන් බහින්න බැහැ, හේතුවක් නැතුව සෑහෙන්න බයයි.
    Job එක නිසා කියලා හිතලා job එකෙන් අයින් උනා.
    ඒත් බයයි. හෙට මේ ගෙදරින් අයින් වෙලා බඩු අදින්න තියෙනවා, ඒ ටික කරගන්නත් බයයි.
    Job එක ඇතරල Qatar වල job එකක් සෙට් උනා, දැන් ඒක ගැන හිතද්දී බයයි. Fail වෙයි කියලා හිතෙනවා.
    මාස 6ක් Dr Rumi Ruban ගෙන් බෙහෙත් ගන්නේ තවම කිසිම සුවයක් නැහැ.
    තනි වෙලා, බය, නිකමෙක් වෙයි, මම කිසි දෙයක් බැරි කෙනෙක් වගේ ඒවමයි හිතෙන්නේ.
    ජීවිතේ නැති කරගන්න එක ගැන නිතරම හිතෙනවා. ඒත් ආදරේ කරන අයට එහෙම කරන්න බැහැ.
    Think only about today , Next hour and try to make it better son
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    emotions control karanna aamaruda? ikmnata taraha yanwada?
    තරහා නම් යන්නේ නෑ. දුක නම් control කරන්න අමාරුයි.

    details hangala katha karala wedak naha,
    monawa hari hethuwak thiyenna ona, nathuwa eka sareta ohoma wenne nahane ban.

    salli prashan?
    amma, thaththa awul?
    genige monawa hari awul?
    ubage monawahari wena seen?
    nethnam uba wela balanawa wdida?
    geni ekka inne nethuwa,athe gahanawada??
    geni monawada kiyanne??
    සල්ලි ප්‍රශ්න නම් තිබ්බේ නැහැ. ඒත් දැන් ඒකත් හිතෙනවා වැඩක් කරගන්න බැරි නිසා
    ------ Post added on Jul 7, 2024 at 6:52 PM
     
    • Wow
    Reactions: NRTG and kasunkaru

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,678
    113
    ගොඩක් උන් හිතන්නෙ රිටලින් බීවම ඔක්කොම හරි කියලා. ඒත් එක එකාට සෙට් වෙන්නෙ එකෙක්ට එක බෙහෙත් කියලා ගොඩක් උන් තේරුම් ගන්නෙ නෑ.
    තමන්ට හරියන බෙහෙත සෙට් වෙනකන් බෙහෙත් මාරු කර කර බොන්ඩෝන.
    මාස හයක් ගිහිනුත් ගුනයක් නෑ කියන්නෙ වැරැද්ද වෙදාගෙ.
    ඕකට හොද ඩොක්ට කෙනෙකුත් ඕන ඉතින්. ගොඩක් උන් කියන්නෙ රූමි කියන්නෙ over rated කබ්බෙක් කියලා
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    උඹ හෙන කැරියා වගේ නේද EK එකේ හිටියෙ? මේකේ හිටපු දෙතුන් දෙනෙක්ට නෙලන්නත් ගියා නේද? මොකද එක පාර උනේ උඹට? බැන්දට පස්සෙ නේද ඔය ඔක්කොම පටන් ගත්තෙ?
    හ්ම්ම් ඒව මහා මෝඩ වැඩ. දැන් ඒ කාලේ වගේ තරහා යන්නේ නෑ.
    බඳින්න කලින් 2015 දී වගේ මේක හැදිලා සනීප උනා.
     
    • Like
    Reactions: NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    මචං ඩොක්ට කපිල රණසිංහ චැනල් කරපන්. ලොවෙත් ගොඩ යන්න පුලුවන්. පොර තමා ඔය ෆීල්ඩ් එකේ ලංකාවෙ ඉන්න හොදම ටැලන්ටඩ්ම ඩොක්ට. හැබැයි මාසයක්වත් එහා පැත්තෙ දවසක් සෙට් වෙයි අද චැනල් එක දැම්මත්. සෑහෙන අමාරුයි අල්ලගන්න
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ගොඩක් උන් හිතන්නෙ රිටලින් බීවම ඔක්කොම හරි කියලා. ඒත් එක එකාට සෙට් වෙන්නෙ එකෙක්ට එක බෙහෙත් කියලා ගොඩක් උන් තේරුම් ගන්නෙ නෑ.
    තමන්ට හරියන බෙහෙත සෙට් වෙනකන් බෙහෙත් මාරු කර කර බොන්ඩෝන.
    මාස හයක් ගිහිනුත් ගුනයක් නෑ කියන්නෙ වැරැද්ද වෙදාගෙ.
    ඕකට හොද ඩොක්ට කෙනෙකුත් ඕන ඉතින්. ගොඩක් උන් කියන්නෙ රූමි කියන්නෙ over rated කබ්බෙක් කියලා
    මචන් පුළුවන් නම් හොඳ doctor කෙනෙක් recommend කරන්න පුළුවන්ද
     
    • Like
    Reactions: NRTG