Ow maath baluwa, August wenkanma full
Thanks broDOC990 eke mehema ekak thibba. poddak call karala beluwa nam hari. doctor hodai kiyala ahala thiyenawa.
- Dr. KAPILA RANASINGHE
- Psychiatrist
- Special Notes: 15 EXTRA APPOINTMENTS WILL BE ISSUED OVER THE PHONE ON TUESDAY 9AM ONWARDS. PLEASE CONTACT ROSHANA ON 0716053541.
Thanks bro
Thanks againASIRI MEDICAL HOSPITAL - KIRULA ROAD - COLOMBO 05 mekata adala ekak oya
Welcome. ඉක්මනින් ම ඔය ප්‍රශ්න විසඳිල යන්න කියල ප්‍රාර්ථනා කරනවා!Thanks again
Thank you bro!welcome. ayyata mathakada danne na ayyage parana account eka thibba dawaswala mama ekata pm ekak dala mokakhari ehuwa. ayya ekata reply karala thibba.
ඉක්මනින් ම ඔය ප්‍රශ්න විසඳිල යන්න කියල ප්‍රාර්ථනා කරනවා.
Bonne na machan.ado ube chemical imbalance eka hadaganna puluwan
1 Bona eka nawaththanna ona
2 kamare wenas karanna bedsheet eka idan
3 hoda healthy meal ekak kanna ona wel thunama
4 wife ekka nitharama hoda dewal athal dewal witharak katha karanna adaren inna
oya tika karapan dn idan ubata goda enne nadda balanna
mama oken goda awe goda awith masen mama life ekama wenas kara U turn ekakma gahuwa
Dan yaluwo mawa magarinawa. Wife thamay hemadetama inne.Hodata workout karanna puluwanm. Yaluwo nadda kauruwat?
Dr kenek kiyannam. Dr susil kulatilaka.
Ledagen ledata hariyana doctor wenas. Try ekak dila balanna. Gunayak natm e dcotir genma ellila inna epa.
------ Post added on Jul 7, 2024 at 10:45 PM
Thank you machanhope you get better machan
depression and anxiety can eat you up from the inside and somedays it feels like there's no point in living
but we must go on for our loved one's sake
Thank you bro''තමන් හිසට තම අතමය සෙවනැල්ල'' කියල කියමනක් තියනවනෙ, මේකෙන් කහොමහරි ගොඩවෙනවා කියලා බය නැතුව සාමාන්‍ය දේවල් කරන්න පටන්ගන්න එකම දේ හිතලා සිත පීඩාවකට පත්කරන්න එපා සැහැල්ලුවෙන් හිතන්න. බිරිඳටත් විස්තරය කියලා ඇයගෙනුත් ශක්තියක් ලබාගන්න. මොකද සමහර වෙලාවට පිටින් ලැබෙන ශක්තිය ගොඩක් ප්‍රයෝජනවත් මේ වගේ දේවල්වලින් ගොඩයන්න.
රූමි ගාවට දිගටම යන්න. රූමි තමයි හොදම කෙනා. වෙන දොස්තරලා හොයන්න එපා. එයා කියන විදිහට අකුරටම බෙහෙත් ටික බොන්න. කරන්න කියන දේවල් ටිකත් අකුරටම කරන්න. තයිරොයිඩ් ටෙස්ට් එකකුත් කරගන්න. මිනිසා කියන්නෙ සමාජශීලී සතෙක්.මිනිසා පරිනාමය වෙලා තියෙන්නෙ ඒ විදිහට. අපේ ජාන වල ඒ පුරුදු තියෙනවා. ඉතින් ඇඳේ ඉද්දි ලෙඩ වැඩියි. ඒ නිසා නිතරම ගෙදරින් එළියට ගිහින් බිසි වෙන්න. අනික දවස ගානේ ඉර එළිය ඇගට වැටෙන්න ඕනෙ සමහර විටමින් හැදෙන්න. ඒ වගේම රෑ 11ත් 3ත් අතර ඇහැරගෙන හිටියත් ඔය කියන ලෙඩේ එනවා. ඒ නිසා රෑ 10 පහු වුණ ගමන් නිදියන්න. වෙලාවට කන්න. යාළුවෝ ආශ්‍රය කරන්න. මේ කියපු ඒවා කරන්න අමාරුම නම් මට ඉන්බොක්ස් msg එකක් දාන්න. Suicide කරගන්න එක නම් පට්ට මෝඩ වැඩක්.සමාවෙන්න අඳෝනාව ක් නම්. කියන්න වෙන අය නැති නිසයි මේකේ දාල උපකාරයක් බලාපොරොත්තු වෙන්නේ.
දැන් මාස 6ක් වෙනවා. ඇඳෙන් බහින්න බැහැ, හේතුවක් නැතුව සෑහෙන්න බයයි.
Job එක නිසා කියලා හිතලා job එකෙන් අයින් උනා.
ඒත් බයයි. හෙට මේ ගෙදරින් අයින් වෙලා බඩු අදින්න තියෙනවා, ඒ ටික කරගන්නත් බයයි.
Job එක ඇතරල Qatar වල job එකක් සෙට් උනා, දැන් ඒක ගැන හිතද්දී බයයි. Fail වෙයි කියලා හිතෙනවා.
මාස 6ක් Dr Rumi Ruban ගෙන් බෙහෙත් ගන්නේ තවම කිසිම සුවයක් නැහැ.
තනි වෙලා, බය, නිකමෙක් වෙයි, මම කිසි දෙයක් බැරි කෙනෙක් වගේ ඒවමයි හිතෙන්නේ.
ජීවිතේ නැති කරගන්න එක ගැන නිතරම හිතෙනවා. ඒත් ආදරේ කරන අයට එහෙම කරන්න බැහැ.