Ehema aduwak une naha... Yana yana sarey beheth wenas karala dunna.මාස 6ක් බිව්වනම් හරියන බේතක් වැටිලා න වගේ නෙහ්
ඔය බෙහෙත් බිල වැඩක් නෑ බන් ඩොක්ටර්ට කිව්වේ නැද්ද අඩු නා කියල
මුලින් සති දෙකක් මාස දෙකක් වගේ දීල බලනවනේ
මුලදී අඩු උනාද
Kwid eka wikunala pIcanto ekak gatta eka wikunala bnew kuv100 ekak gatta. Eka wikka rata yana nisamokda ekapratama une? uba hodata hititanh. mata mathkai uba kwid car eke ehema photo demma
කි සැරයක් ගියාදEhema aduwak une naha... Yana yana sarey beheth wenas karala dunna.
Mokakda kala job aka???මට ජොබ් එකේ දේවල් කරගන්න බෑ මචං. ඒ නිසා අයින් උනා.
දැන් Qatar ජොබ් එකක් සෙට් වෙලා තියෙනවා. එකට යන්නත් බයයි
------ Post added on Jul 7, 2024 at 7:37 PM
6, 7 parak giyaකි සැරයක් ගියාද
ඒ වෙනස් කරපු එකකටවත් අඩු උනේ නැද්ද?
වෙන ඩොක්ටර් කෙනක් බලහන්
Systems engineer, job ekedi sahenna weda kara. Weda karanawa nidagannawa aye nagitnawa wada karanawa. Sahenna stressMokakda kala job aka???
Mokakata hari loku bayak wena wedak kalada lagakadi??
එක්ස්ට්‍රා නම්බර් එකක් ගන්න පුළුවන් ගිහින්Ow maath baluwa, August wenkanma full
Eka wenna athi case aka work load ekka..puluwannam rata yanna kalin dawas 3k 4k wath nidahas peththakata gihin life aka relax karaganna balapan..6, 7 parak giya
Systems engineer, job ekedi sahenna weda kara. Weda karanawa nidagannawa aye nagitnawa wada karanawa. Sahenna stress
------ Post added on Jul 7, 2024 at 7:56 PM
Ee kohomada machanඑක්ස්ට්‍රා නම්බර් එකක් ගන්න පුළුවන් ගිහින්
චන්ලින් කරන දවසට ගිහින් කියන්නEe kohomada machan
Thank you broචන්ලින් කරන දවසට ගිහින් කියන්න
ටිකක් කලින් යන්න
Hathurekutawath hadenna epaඇයි මට තාමත් හිතාගන්න බැරි මේ වගේ ලෙඩක් ඇත්තටම ඇතියි කියලා....
Thanks bro.shit ban, thanikada kale wage una nam, man awilla, ubawa ekka yanwa hutta eliyata. dan owata salliyi welawai na kollo
Thanks broUse this once a day and thank me later. u will see the results after 3 to 4 weeks.
https://iherb.co/Yery9fRj
But dont use if u are already taking any other medication for anxiety.
also take Vitamine D and exercise daily.
Ur welcome. You and anyone having anxiety, try it.Thanks bro