Depression / Anxiety

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    තරහා නම් යන්නේ නෑ. දුක නම් control කරන්න අමාරුයි.

    සල්ලි ප්‍රශ්න නම් තිබ්බේ නැහැ. ඒත් දැන් ඒකත් හිතෙනවා වැඩක් කරගන්න බැරි නිසා
    ------ Post added on Jul 7, 2024 at 6:52 PM
    hamadetama saken neda inne bota BPD wennati bn therapy palayan psychiatrist kenekge
     
    • Like
    Reactions: NRTG

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    hamadetama saken neda inne bota BPD wennati bn therapy palayan psychiatrist kenekge
    Na machan ehema sekayak na kisi kenek kisi deyak gena

    මචං ඩොක්ට කපිල රණසිංහ චැනල් කරපන්. ලොවෙත් ගොඩ යන්න පුලුවන්. පොර තමා ඔය ෆීල්ඩ් එකේ ලංකාවෙ ඉන්න හොදම ටැලන්ටඩ්ම ඩොක්ට. හැබැයි මාසයක්වත් එහා පැත්තෙ දවසක් සෙට් වෙයි අද චැනල් එක දැම්මත්. සෑහෙන අමාරුයි අල්ලගන්න
    Echchara kal Lankawe inna wenne na machan , Qatar yanna wenawa job ekata
    ------ Post added on Jul 7, 2024 at 6:57 PM
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,025
    71,378
    113
    Na machan ehema sekayak na kisi kenek kisi deyak gena

    Echchara kal Lankawe inna wenne na machan , Qatar yanna wenawa job ekata
    ------ Post added on Jul 7, 2024 at 6:57 PM
    Yako owa thiyan quatar gihin umbata kelawei oi. Mehe umbata pawley un hari innawa. ehe giyaama ballekwath nane? taththa hitiyata umbata ona support eka ganna pulwanda?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    Na machan ehema sekayak na kisi kenek kisi deyak gena

    Echchara kal Lankawe inna wenne na machan , Qatar yanna wenawa job ekata
    ------ Post added on Jul 7, 2024 at 6:57 PM
    පුලුවන්නම් කටාර් වැඩේ මාසයක් දෙකක් පරක්කු කරලා හරි මේ ඩොක්ට ගාවට පලයන්. ඇදෙන් බැහැගන්න බැරුව උබ කොහොමද කටාර් ගිහින් ජොබ් කරන්නෙ? උන් ආය එවයි උබව
     
    • Like
    Reactions: NRTG

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    පුලුවන්නම් කටාර් වැඩේ මාසයක් දෙකක් පරක්කු කරලා හරි මේ ඩොක්ට ගාවට පලයන්. ඇදෙන් බැහැගන්න බැරුව උබ කොහොමද කටාර් ගිහින් ජොබ් කරන්නෙ? උන් ආය එවයි උබව
    Thank you machan, mama balannam
     
    • Like
    Reactions: NRTG

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    මචං ඩොක්ට කපිල රණසිංහ චැනල් කරපන්. ලොවෙත් ගොඩ යන්න පුලුවන්. පොර තමා ඔය ෆීල්ඩ් එකේ ලංකාවෙ ඉන්න හොදම ටැලන්ටඩ්ම ඩොක්ට. හැබැයි මාසයක්වත් එහා පැත්තෙ දවසක් සෙට් වෙයි අද චැනල් එක දැම්මත්. සෑහෙන අමාරුයි අල්ලගන්න
    buwage online nam full wage. kari waddek wagee
     
    • Like
    Reactions: NRTG

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මචන්, ජොබ් එකක් තියෙනව, ගෑනියෙක් ඉන්නව. මොකටද අනාගතය ගැන බය වෙන්නෙ? උබේ බාහිර පෙනුම අවුල්ද? ඒ නිසා ජොබ් එක කරන තැන අය උබව කොන් කරයි, උබව එලවයි කියල හිතෙනවද? එහෙම එකක් නැත්නම් ටික කාලයක් යද්දී ඕක ඉබේම හරි යනව. කරන්න තියෙන්නෙ ජොබ් එකට යන එක.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මචන්, ජොබ් එකක් තියෙනව, ගෑනියෙක් ඉන්නව. මොකටද අනාගතය ගැන බය වෙන්නෙ? උබේ බාහිර පෙනුම අවුල්ද? ඒ නිසා ජොබ් එක කරන තැන අය උබව කොන් කරයි, උබව එලවයි කියල හිතෙනවද? එහෙම එකක් නැත්නම් ටික කාලයක් යද්දී ඕක ඉබේම හරි යනව. කරන්න තියෙන්නෙ ජොබ් එකට යන එක.
    මට ජොබ් එකේ දේවල් කරගන්න බෑ මචං. ඒ නිසා අයින් උනා.
    දැන් Qatar ජොබ් එකක් සෙට් වෙලා තියෙනවා. එකට යන්නත් බයයි

    seems like relapsing phase hard to control .
    ඒ කිව්වේ?
    ------ Post added on Jul 7, 2024 at 7:37 PM
     
    • Like
    Reactions: NRTG

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,812
    113
    මොකටද බන් බය වෙන්නෙ කටාර් ජොබ් එකකුත් සෙට් වෙලා කොච්චර උන් ඕවට ට්‍රය් කරනවද ගිහින් ගේමක් ගහපන්
     
    • Like
    Reactions: NRTG

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මොකටද බන් බය වෙන්නෙ කටාර් ජොබ් එකකුත් සෙට් වෙලා කොච්චර උන් ඕවට ට්‍රය් කරනවද ගිහින් ගේමක් ගහපන්
    හ්මම්ම්ම්ම්
     
    • Like
    Reactions: NRTG