What about walathara?he is a god![]()

chilling at the Olympus?light a light for him
chilling at the Olympus?
How to light a light?
how do you say 'pahana' in english anywaysoopz good question and sadly I have no ideahow do you say 'pahana' in english anyways

සූනියන් දෙවියන්ට පහනක් පත්තු කරනවනම් පොඩ්ඩක් පරිස්සමින් පුතේ. පහන පත්තු කරන්න පුලුවන් වෙලාවක් තියෙනවා. අනික් වෙලාවට ඉන්නේ සූනියම් යක්ෂ අවතාරේ. අනික මස් මාලු කන්න තියා ගෙදරට ගේන්නවත් හොඳ නෑ කියනවා, පහන දින පතා පිරිසීදුවෙලා පත්තු කරන්න ඕනේ කියනවා.
හැබැයි හරියට වතාවත් කරන කෙනෙක්ගේ ගෙදරකට හානි කරන්න කාටවත් බැහැයි කියලා කතාවකුත් යනවා. හොරෙක් එහෙම පැන්නත් ඌට උනත් වත්තෙන් එලියට ගියත් වැඩි දුරක් යන්න වෙන්නේ නැතිලු. ඔව්වා ඔක්කොම අහපු කතා ඇත්ත නැත්ත දන්නේ නෑ.

sirada danne ne