Mata etakota awurudu 12 school trip ekak giye.udata nagge seetha gagule ehema bahala nala kiyala.ape amma mata yanna issella kiwwa puthe siripade yanne kata waradda ganna epa e wagema saman dewiyanta baarayak wela yanna kiyala .
Siripaade yaddi tihiyena seetha gagulata issella.wam patthe saman dewa pilimayak mama ekata padurak dala mama taniyama wedala giye wena kisi kenek wande na mama dakka taramin.
Kohoma hari api udata nagga.siriade wedala api bassa
Keepadenek udata nagge neheama bahala paya 4 kin withara anith aya bus ekata awe .
Wishwasa karath.nathath meka attha kathawak.
ඔව් ඔය භාර වෙන සීන් එක නම් ඇත්තලු. අපේ අම්මලා පොඩි කාලේ රත්නපුරා පාරෙන් සිරීපාදේ ගිහින් අතරමං වෙලා ඉද්දි වෙච්ච පොඩි සීන් එකක් තියෙනවලු. අම්මා හෙන පොඩී අම්මගේ ලොකු අයියට සිද්දිය හොඳට මතකයි අදටත්. එව්වා මෙතන කියලා වැඩක් නෑ කට්ටිය හිනා වේවි ඔව්වට බං.
මම මුලින්ම සිරීපාදේ ගිය 8 වසරදි වගේ. සීත ගඟුලේ තැනකට ගිහින් අපේ අම්මා දෙහි බෑවක් මගේ මූණේ ඇතිල්ලුවා මේ මහ රෑ නිදි මර ගාතේ ඉද්දි. පස්සේ පට්ට අයිස් වතුර වගේ සීතල වතුර පාරකින් මූණ හේදුවා කුණුහරුප මතක් උනේ ඒ වෙලේ. පස්සේ දන්නේ මුලින්ම යද්දි එහෙම කරන එක චාරිත්රයක් කියලා.




