DHL එකේ ආපු LV වෝල්ට් එක

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    එයා කාගෝ නම් කටුනායක පොලිසියේ පැමිණිල්ලක් දාන්න. සෙන්ට්‍රල් මේල් එකෙන් ආවා නම් කොටුව පොලිසියේ දාන්න

    දාල ලිබිතව පැමිනිල්ලයි ලියුමකුයි රේගුවට යවන්න.

    නැති ඒවා හම්බවෙයි, මම එහෙම කරගත්තා මගේ උස්සපු Mont Blanc ස්පෙක්ස් දෙකකට. බඩු ලැබුනා .
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    oya video eke thiyenawa badu nathi wechha ewun innawanam kiyanna kiyala
    call karala dapan

    ම්ම් ඔව් නේ ද
    ඇත්තද බන් dhl එකේ iphone උස්සපු සෙට් එකක් arrest කරල කියන්නෙ
    ඔව් බන් dhl ම කියලා නම කිවේ නෑ
    එයා කාගෝ නම් කටුනායක පොලිසියේ පැමිණිල්ලක් දාන්න. සෙන්ට්‍රල් මේල් එකෙන් ආවා නම් කොටුව පොලිසියේ දාන්න

    දාල ලිබිතව පැමිනිල්ලයි ලියුමකුයි රේගුවට යවන්න.

    නැති ඒවා හම්බවෙයි, මම එහෙම කරගත්තා මගේ උස්සපු Mont Blanc ස්පෙක්ස් දෙකකට. බඩු ලැබුනා .
    කටුනායක බන් මේ යකඩ පොල්ලට 6490යි ටැක්ස් එක :lol:
     
    • Like
    Reactions: hasithayad

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,133
    113
    - උඩරට -
    මම DHL දාපු LV wallet එකක් ලංකාවට ආව. එහෙන එවලා තියෙන්නේ wallet කියලා. seller කියන්නෙත් wallet එක එවුවා කියලා. wallet කියලා දාල ලංකාවට වෙන එකක් පැක් කරලා usa වලින් එවන්න බැරි ලු. ඒ උනාට DHL උන් ගෙදරට එවුවේ මෙහෙම යකඩ පොල්ලකුයි ස්ප්‍රින් එකකුයි. seller refund නම් දුන්නා. මෙහෙම වෙන්න පුලුවන්ද ? කොතනද අවුල ඇත්තේ ?

    IMG-1335.jpg
    බොරු කියන්න එපා පිස්තෝලයක් නේද උබ කෑලී ගලවලා ගෙනාවේ ලංකාවේදී හයි කර ගන්න කියලා :lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බොරු කියන්න එපා පිස්තෝලයක් නේද උබ කෑලී ගලවලා ගෙනාවේ ලංකාවේදී හයි කර ගන්න කියලා :lol:

    පිස්සු හැදෙයි 😅

    hena gahanna one okunta

    සිරාවට බන් 6490ක් ඔය පොල්ලෙ ටැක්ස් එක
    ------ Post added on May 9, 2021 at 8:58 PM
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Custom එකෙන් open කරලා නේද? උන් මේක මාරු කරලා හරි මාරු වෙලා වෙන්න ඇති?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Custom එකෙන් open කරලා නේද? උන් මේක මාරු කරලා හරි මාරු වෙලා වෙන්න ඇති?
    මාරු වෙලා වෙන්න ඇති නේද? සෙලර් පැක් කරද්දි ගත්ත ෆොටොස් එවනවා කිවා බලමුකො.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එක පාරක් TV එකට 3D Glass වගයක් ගෙනාවා
    සන්ග්ලාස් වගෙ අතට අහුවෙන්නහ් ඇති අරුන් පැකින් එක කඩලා බලලා
    පස්සෙ පොස්ට් ඔෆිස් එකෙන් ලියුමක් ආවා පැකින් එක කැඩිච්ච පාර්සල් එකක් තියෙනවා ඇවිල්ලා ගන්නහ් කියලා
    පැකින් එක කඩපු එකා 3D Glass කියලා දැනගත්ත්තම ශෙප් එකෙ අයෙ දාලා
    කාලකන්නි හොරු ඉන්නෙහ්
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    tax keeyak gewanne unada ara yakada pollata.. hoda welawata seller refund dunne.. samaharak seller la ayeth ewanne kianawa hamba una eka refund karanna.. dan e yakada polla 6500ta gatta kiala hitaganne.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Louis vuitton wallet ekakda
    ඔව් බන්
    :baffled:
    :(
    එක පාරක් TV එකට 3D Glass වගයක් ගෙනාවා
    සන්ග්ලාස් වගෙ අතට අහුවෙන්නහ් ඇති අරුන් පැකින් එක කඩලා බලලා
    පස්සෙ පොස්ට් ඔෆිස් එකෙන් ලියුමක් ආවා පැකින් එක කැඩිච්ච පාර්සල් එකක් තියෙනවා ඇවිල්ලා ගන්නහ් කියලා
    පැකින් එක කඩපු එකා 3D Glass කියලා දැනගත්ත්තම ශෙප් එකෙ අයෙ දාලා
    කාලකන්නි හොරු ඉන්නෙහ්
    එහෙම සින් එකක් ද දන්නේ නෑ
    tax keeyak gewanne unada ara yakada pollata.. hoda welawata seller refund dunne.. samaharak seller la ayeth ewanne kianawa hamba una eka refund karanna.. dan e yakada polla 6500ta gatta kiala hitaganne.
    6490යි බන්, ස්ටුල් එක්ක කකුලක් ගලවල මට එවල ද කොහෙද
    BUMPER

    mkkada bn me

    :eek: :eek: :eek:
    අදුර ගන්න බෑ බන්
     
    • Like
    Reactions: kinkon

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    උබේ LV වොලට් එක ඔරිජිනල් එකක් ද?
    උත්තරය ඔව් නම්.

    සෙලර්ගෙන් උබට ශිප් කරපු වොලට් එකේ සීරියල් එක ඉල්ල ගන්න.මොකද lv ඔරිජිනල් ඕන බඩුවක ඒකටම ආපු යුනික් සීරියල් එකක් එනව. එක වගේ සීරියල් දෙකක් හරි නැත්නම් සීරියල් නැති lv guchci වගේ ෆේමස් brand එන්නේ නැහැ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    oka gun ekakda dannenaha poddk balanna assemble parak dala.ehema unoth mata denn thiyanna un tikak innawa
    කස්ටම් එකෙන් ඔපන් කරල හින්දා වෙන මොකක් හරි වෙන්න ඇති බන්
    උබේ LV වොලට් එක ඔරිජිනල් එකක් ද?
    උත්තරය ඔව් නම්.

    සෙලර්ගෙන් උබට ශිප් කරපු වොලට් එකේ සීරියල් එක ඉල්ල ගන්න.මොකද lv ඔරිජිනල් ඕන බඩුවක ඒකටම ආපු යුනික් සීරියල් එකක් එනව. එක වගේ සීරියල් දෙකක් හරි නැත්නම් සීරියල් නැති lv guchci වගේ ෆේමස් brand එන්නේ නැහැ
    දුන්නා මචන් ඔර්ජිනල්.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    DHL එකෙන් මගේ ෆෝන් එක ගෙන්නගත්තා 2020 ඔක්තෝම්බර් අන්තිම සතියේ...DHL එකේ එවුන් ක්ලියර් කරන්න සති පහකට වඩා ගත්තා...මම ඕක ගැන කියලා ත්‍රෙඩ් එකක් දාන්නමයි හිටියේ, අමතක වුනා....උන් මගේ documents නැති කරලා වැඩේ පරක්කු කරා...කොරෝන දෙවෙනි රැල්ල නිසා මම වැඩිය මුකුත් කියන්න ගියේ නැහැ, ඒ උනාට කරපු වැඩේ අවුල්....හොඳ වෙලාවට ෆෝන් එකත් එක්ක ඔක්කොම accessories ටික නම් තිබුනා...මගේ එකත් කස්ටම් එකෙන් කඩලා තිබුනා...එහෙම කැඩුවහම නම් අවුල් ඉතින්, අලුත්ම ෆෝන් එකක් ගන්නේ අපි ආසාවෙන් unbox කරන්නනේ (වෙන වෙන එවුන්ට කරවන්න නෙමෙයිනෙ)...පොඩ්ඩක් පල්ලෙහා ලින්ක් එකෙන් DHL Country Manager ට complaint එකක් දාලා බලපන්...

    https://mydhl.express.dhl/lk/en/help-and-support/contact-us/contact-dhl-management.html
     
    • Wow
    Reactions: NaiRobi