Custom එකේ උන් හිතනවා ඇති "මොන මගුල් මුන් DHL වලින් ගේනවද මන්ද" කියල.මචං මේක UK , වලදී ජර්මනි වලදී එහෙ DHL වලින් ඕපන් කරලා සිල් කරලා තියෙනව. එතකොට පැකේජ් මාරු වෙලා. දකුණු අප්‍රිකා යන්න ඕන පැකේජ් එකක් තමා මට ඇවිල්ලා තියෙන්නේ.

lol
Custom එකේ උන් හිතනවා ඇති "මොන මගුල් මුන් DHL වලින් ගේනවද මන්ද" කියල.![]()
apo ban LV wallet ekak ganna vidina dukadakkama.mehe 100m walk karanna tiyenne. Lankawata LV GUCCI premium bran nam enna tawa aurudu 100 wat yay. may be port ciry ei. habei ubalta ekat visa ganna wei atulata yanna
![]()
මෙහෙ සෞබාග්ය රටක් උනාම උබලාට ගොඩාක් රිදෙයි....anna dakka ne![]()
![]()
![]()
ජර්මනි වලදි පැකෙජ් එක ඔපන් කරලා මචන්. එතෙන්දී මට එන්න ඕන එක වෙන එකෙක්ට යවලා. උගේ එක මට එවලා. මගේ එකෙ තියෙන ශිපින් ලේබල් එක ගලවන්න කීවා සෙලර් යටින් තියෙනවා හරි එඩ්‍ර්ස් එකෙ ශිපින් ලේබල් එක. ඌ එක් උගෙ ෆොල්ට් එකක් කියලා රීෆන්ඩ් එක දුන්නා. මගෙත් 6490ක් ලොස් බන්.
patta padui ne bnn ehema unama
එකනෙ බන්. මෙහෙ dhl එකෙන් කීවෙත් නෑ නේ.මේ යකඩ බට කෑල්ලක් තියෙන්නෙ කියලා. මුන් කීවා නම් මම නොගෙන ඉන්නවා නේ.
මේක නිකන් හිස් බටයක් බන්. නිකන් පයිප්ප බටයක් වගේ. අඩියක් වගේ දිගයි
සෙලර් කිවා ලංකවට ආයේ කිසිම දෙයක් එවන්නේ නෑ පට්ට හොරු ලු ඉන්නේ. උ කියන්නේ එවපු එක උස්සලාමයි කියලා.
ඌ කියන්නේ ඇත්තේ වෙන්න ඇති ද ?
------ Post added on May 9, 2021 at 7:59 PM
පිස්සු හැදෙයි
සිරාවට බන් 6490ක් ඔය පොල්ලෙ ටැක්ස් එක
------ Post added on May 9, 2021 at 8:58 PM
ඔව් බන්. මම කෝල් කරා dhl එකට උන්ට කරන්න දෙයක් නෑ කියන්නෙ. මම මෙක රිටර්න් කරන්න බැලුවා එක ගෙවලා යවන්න ලු.itn balapn wadagth deyak tbbath ochchrane bn
Sudda boru karanne na ... Lankawe parayo horakam karala... Soon apita kisima deyak gennaganta bari wenawa watina... gihin aran enna thamai wenne..
ඔව් බන්. මම කෝල් කරා dhl එකට උන්ට කරන්න දෙයක් නෑ කියන්නෙ. මම මෙක රිටර්න් කරන්න බැලුවා එක ගෙවලා යවන්න ලු.
ඔව් බන්. මම කෝල් කරා dhl එකට උන්ට කරන්න දෙයක් නෑ කියන්නෙ. මම මෙක රිටර්න් කරන්න බැලුවා එක ගෙවලා යවන්න ලු.
DHL එකෙ ට්‍රාන්සිට් එකදී මාරු වෙලා මචන්
Yakooooooo..... eka.![]()
![]()
![]()
![]()
![]()
උන් ගෙවන්න ලු බන්. යකඩ බරෙ බරටow return krpn oka wadak nane ubata nkn nadu nathnm
නෑ බං පුටු කකුලක් ද කොහෙදyako weppon ekaka part neda
උන් ගෙවන්න ලු බන්. යකඩ බරෙ බරට