DHL එකේ ආපු LV වෝල්ට් එක

Realboss™

Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    lol
    මචං මේක UK , වලදී ජර්මනි වලදී එහෙ DHL වලින් ඕපන් කරලා සිල් කරලා තියෙනව. එතකොට පැකේජ් මාරු වෙලා. දකුණු අප්‍රිකා යන්න ඕන පැකේජ් එකක් තමා මට ඇවිල්ලා තියෙන්නේ.
    Custom එකේ උන් හිතනවා ඇති "මොන මගුල් මුන් DHL වලින් ගේනවද මන්ද" කියල. :D
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    lol

    Custom එකේ උන් හිතනවා ඇති "මොන මගුල් මුන් DHL වලින් ගේනවද මන්ද" කියල. :D

    ඔව් බන් 6490ක් දීල ක්ලියර් කරගන්න මේක මු මොකට ගෙනාවා ද කියල හිතන්න ඇති බන්.
     
    • Haha
    Reactions: tilvin-silva

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    apo ban LV wallet ekak ganna vidina dukadakkama. 😞 mehe 100m walk karanna tiyenne. Lankawata LV GUCCI premium bran nam enna tawa aurudu 100 wat yay. may be port ciry ei. habei ubalta ekat visa ganna wei atulata yanna 😂😂😂😂
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    apo ban LV wallet ekak ganna vidina dukadakkama. 😞 mehe 100m walk karanna tiyenne. Lankawata LV GUCCI premium bran nam enna tawa aurudu 100 wat yay. may be port ciry ei. habei ubalta ekat visa ganna wei atulata yanna 😂😂😂😂

    ගිෆ්ට් එකක් දෙන්න ගෙනාවේ බන්. :lol:මෙහෙ සෞබාග්‍ය රටක් උනාම උබලාට ගොඩාක් රිදෙයි....
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    anna dakka ne :D :D :D

    ජර්මනි වලදි පැකෙජ් එක ඔපන් කරලා මචන්. එතෙන්දී මට එන්න ඕන එක වෙන එකෙක්ට යවලා. උගේ එක මට එවලා. මගේ එකෙ තියෙන ශිපින් ලේබල් එක ගලවන්න කීවා සෙලර් යටින් තියෙනවා හරි එඩ්‍ර්ස් එකෙ ශිපින් ලේබල් එක. ඌ එක් උගෙ ෆොල්ට් එකක් කියලා රීෆන්ඩ් එක දුන්නා. මගෙත් 6490ක් ලොස් බන්.
     
    • Sad
    Reactions: nlasasatha

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ජර්මනි වලදි පැකෙජ් එක ඔපන් කරලා මචන්. එතෙන්දී මට එන්න ඕන එක වෙන එකෙක්ට යවලා. උගේ එක මට එවලා. මගේ එකෙ තියෙන ශිපින් ලේබල් එක ගලවන්න කීවා සෙලර් යටින් තියෙනවා හරි එඩ්‍ර්ස් එකෙ ශිපින් ලේබල් එක. ඌ එක් උගෙ ෆොල්ට් එකක් කියලා රීෆන්ඩ් එක දුන්නා. මගෙත් 6490ක් ලොස් බන්.

    patta padui ne bnn ehema unama
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    patta padui ne bnn ehema unama

    එකනෙ බන්. මෙහෙ dhl එකෙන් කීවෙත් නෑ නේ.මේ යකඩ බට කෑල්ලක් තියෙන්නෙ කියලා. මුන් කීවා නම් මම නොගෙන ඉන්නවා නේ.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    එකනෙ බන්. මෙහෙ dhl එකෙන් කීවෙත් නෑ නේ.මේ යකඩ බට කෑල්ලක් තියෙන්නෙ කියලා. මුන් කීවා නම් මම නොගෙන ඉන්නවා නේ.

    itn balapn wadagth deyak tbbath ochchrane bn
     
    • Like
    Reactions: lasankandy

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,996
    22,026
    113
    ගම මහනුවරයි
    මේක නිකන් හිස් බටයක් බන්. නිකන් පයිප්ප බටයක් වගේ. අඩියක් වගේ දිගයි

    සෙලර් කිවා ලංකවට ආයේ කිසිම දෙයක් එවන්නේ නෑ පට්ට හොරු ලු ඉන්නේ. උ කියන්නේ එවපු එක උස්සලාමයි කියලා.
    ඌ කියන්නේ ඇත්තේ වෙන්න ඇති ද ?
    ------ Post added on May 9, 2021 at 7:59 PM

    Sudda boru karanne na ... Lankawe parayo horakam karala... Soon apita kisima deyak gennaganta bari wenawa watina... gihin aran enna thamai wenne..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    itn balapn wadagth deyak tbbath ochchrane bn
    ඔව් බන්. මම කෝල් කරා dhl එකට උන්ට කරන්න දෙයක් නෑ කියන්නෙ. මම මෙක රිටර්න් කරන්න බැලුවා එක ගෙවලා යවන්න ලු.

    Sudda boru karanne na ... Lankawe parayo horakam karala... Soon apita kisima deyak gennaganta bari wenawa watina... gihin aran enna thamai wenne..

    DHL එකෙ ට්‍රාන්සිට් එකදී මාරු වෙලා මචන්
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔව් බන්. මම කෝල් කරා dhl එකට උන්ට කරන්න දෙයක් නෑ කියන්නෙ. මම මෙක රිටර්න් කරන්න බැලුවා එක ගෙවලා යවන්න ලු.

    ow return krpn oka wadak nane ubata nkn nadu nathnm
     
    • Like
    Reactions: lasankandy

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,996
    22,026
    113
    ගම මහනුවරයි
    ඔව් බන්. මම කෝල් කරා dhl එකට උන්ට කරන්න දෙයක් නෑ කියන්නෙ. මම මෙක රිටර්න් කරන්න බැලුවා එක ගෙවලා යවන්න ලු.

    DHL එකෙ ට්‍රාන්සිට් එකදී මාරු වෙලා මචන්

    Kohomada Eka danagaththe? Sudda Dan hithanne uba boru karanwa kiyala 🙃

    Sudda yawaddi diclare karanwane.. so ehema wena ewa dala yawanna ba...
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Yakooooooo..... eka. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    😅 DHL උන් බන් මෙක නිකංම උස්සන් ඇවිල්ලා මට දෙන්නෙ නැතිව කීවා නම් මට ඔක වෙන්නෙ නෑ බන්. ලැප්ටොප් එකක් එනවා එකට මොනවා වෙලා ද දන්නෙ නෑ.

    ow return krpn oka wadak nane ubata nkn nadu nathnm
    උන් ගෙවන්න ලු බන්. යකඩ බරෙ බරට

    yako weppon ekaka part neda
    නෑ බං පුටු කකුලක් ද කොහෙද
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Yako... pen gun ekaka kallakne. uba CID eken aragena yavi.
    Uba oka ganne nathuwa return karanna thibunane. Ohoma giyapu eka hodai. Uba 4 thattuwata aragena yanawa oka custom eke unta click una nam.
     
    • Like
    Reactions: lasankandy