මචන් ඕක ලොකුවට හිතන්නෙපා.
අපි අමරණීය නැහැනේ බන්.
ජීවත් වෙන කාලේ හොදින් ඉන්නයි අවශ්‍ය. බෙහෙත් වෙලාවට බීල ෆන් එකේ ඉදපන්.
115 ta basssa beheth nathuwa 
metfomin eka bipan
hari giyama nawattamu
excersice karpana
ita kalin lipid profile ekak balala idapan
elawalu palathuru kapan
piti jathi kanna epa
sugar consuption eka kiyahan test ekata kalin
get well soon. baya wenna epa control karala adu kara ganna puluwan
අනිවා
Food & Exercise!!!
තමයි !
සුද්දෝ ඕනි පකක් කරගත්තාවේ බ.
අපි හරියට ඉන්නයි ඕනි. නියමිත exercises කරලා හොදට කාල ඉන්නයි ඕනි
මිනිහෙක්ට exercises නැතුව නිරෝගී වෙන්න් බෑ ලොවෙත් !
උදේට කන පිස්සු පිටි කෑම නවත්න මචන් !
අර බනිස් මේ බනිස් මෙලෝ රහකට නෑ ජරාව !
ඔය ඕනි තරන් කඩ තියේ පොඩ්ඩක් හොයලා බලන්න ගෙදර ඉදන් ඔෆිස් පාරේ
අල බතල කඩල මුන් ඇට කව්පි තියන !
අන්න කෑම
Exercise නං හොද gym එකක් හොයා ගන්න.
ගෙදර ඉදන් කරන exercise වලින් කිසිම තෙරුමක් නෑ
ඕනි නං සතියක් කරයි !
gym ගියා පැයෙන් කරලා වරෝ
අත්දුටුවයි !
matath diabetes ban, 27. mama nan patta mahathai :/ sinhala beheth walata bahapan. matanan english allannema na. mamam nan ddan fruits hitan kanawa. fasting 121. thawa adu karaganna puluwan. mage kata hoda na :/ uba koheda?
PS: hadichcha kaale mata 168k thibba, eeta passe baya wela kurakkan roti 3n welatama 2 weeks wage kawa![]()
115 ta basssa beheth nathuwa
Check this out - http://www.elakiri.com/forum/showthread.php?t=1826993
Go meet Doctor Uditha at Lanka Hosp or Durdens
I had same problem 4 years ago.....
Now I am perfectly OK.

තෙල් පිටි සීනි අඩංගු ආහාර අඩු කිරීම
ග්ලූකොමීටරයක් ගන්න ඒකෙන් තමන්ගෙ ලෙවල් එක නිතර චෙක් කරන්න
තෙබු, බණ්ඩක්ක වගේව කන්න හැබැයි සීමාවක් ඇතුව
කරවිල පොල්වතුරෙ දාල උයන්න සීමාවක් ඇතුව
උළුහාල්, කුරුඳු, කරපිංච, වගේ ඒව වැඩිපුර කන්න
තව කෝමාරිකා වගේ ඒවත් හොඳයි
නෙල්ලි සීනි නැතුව බොන්න
පුලුවන් නම් අඹ කොලත් කන්න
ජලය පානය කිරීම වැඩි කරන්න
මම දන්න සමහර අය ඉන්නව බෙහෙත් නැතුව කෑම වලින් කොන්ට්‍රෝල් කරන අය
කුරුලු තුඩ කියලා හාල් වර්ගයක් තියෙනවා ඒවා කාපන් food city එකේ තියෙනවා.
Go meet Doctor Uditha at Lanka Hosp or Durdens
I had same problem 4 years ago.....
Now I am perfectly OK.
den coffee bonne brotea bona eka nawaththanna mulinma
bump..

apooo maath oya karuma leden duk windinawa bn...jeewath wena ekath epaa wenawa welawakata
duk wela wedak na ban. leda duk hedena eka nawaththanna baa.. api parissam wela innawa jeewath wena thaak kalbump

thanks machan.. seeni walata adeshaka kala wena ekak hedeida danne naa try karala balannam, thanks lotවතුර බොන එක වැඩි කරන්න.
දවසට 30min වත් ඇවිදින්න.
සීනි ආදේශක තියෙනවා ගන්න.
BMI එකට set වෙනකන් බර අඩු කර ගන්න.
මස් බැද්ද(GYMNEMA SYLVESTRE), කෝවක්කා(Coccinia grandis) කොළ පාවිචි කරන්නත් පුළුවන් බව අහල තියෙනවා මේ ගැන වැඩි විස්තර හොයා ගත්තොත් දාන්නම්...
bonawa bro... hebei chuu bara thamai prashne...තව මට දෙයක් කියන්න අමතක වුනා. රණවරා මල් ගොඩක් හොඳයි. ඒවගේම හොඳට වතුරත් බොන්න
bump
