මම දන්න තරමට මෙට්ෆොලින් දිගටම ගද්දි වෙනත් ගොඩක් ලෙඩ වර්ග පහුකාලෙදි අපිට එන්න පුලුවන්. ඉතින් අපි ව්‍යායාම හා කෑමවර්ග තෝරාබේරාගෙන කෑමෙන් මේක පාලනය කරගන්න පුලුවන්. මම දැකල තියෙනව දෙමල පලාත්වල අය මාන්පඥ්ඥං කියල කොල වර්ගයක් මැල්ලුම් කනව මේ ලෙඩේ අඩුකරගන්න කියල.
ඒ වගේම නවීන තාක්ෂණයෙන් නිෂ්පාදනය කරපු වෝටර් ෆිල්ටර් එකක් තියෙනව ඒකෙන් එන වතුර මාස 2ක් විතර දිගට පාවිච්චි කලාම සම්පූර්ණයෙන්ම හොඳ කරගන්න පුලුවන් කියල තිබුනා. පාවිච්චි කරපු අයගෙ වීඩියෝ වගයක් දාල තිබුන. කෙන්ගන් වොටර් කියලලු කියන්නෙ ඒවතුර වලට
koheda ganna thiyenne ?
