Dialog සිම් එක‍ට IPV6 Active කරගන්න.

deestheman

Well-known member
  • Jul 20, 2010
    2,407
    707
    113
    Here and There!!
    මම LOL Seen කිව්ව විදියට උන්ට අය Facebook එකෙන් Msg දැම්මා සරලව පොඩි එකෙක්ට කියලා දෙන්න වගේ කතන්දරේ දාලා. විකිපීඩියා Link එකත් දැම්මා. තව මම මේකේ එකේනෙක් ගත්තා කියලා දාලා තියෙන Link එකත් යැව්වා උන් මට කිව්වා චෙක් කරලා බලලා කියන්නම් කියලා. දැන් ඉතින් ඕක එචර තමයි.

    මගේ කලින් ගැටළුවකට සති ගානක් ගියා මම ඒක උන්ගෙන් අය ඇහුවාම වෙන කෙනක් අහනවා ගැටළුව මොකක් ද කියලා ? මේකත් ඒ වගේම වෙයිද දන්නේ නැහැ බලමුකෝ. හදා ගතොත් කියන්නම්

    uba technical ekata call karala ahuwe nedda?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    uba technical ekata call karala ahuwe nedda?

    technical එකට තමයි Internet Slow උනත් ඉස්සර කතා කරේ එවුන් ඒක සැරේ අහලා වැඩේ කරනවා. එත් ගිය අවුරුද්දේ ඉදලා ඒ Number එකට කතා කලාම උන් කියනවා 4G කනෙක්ෂන් එකක් නමේ කියලා 777678678 කතා කරන්න කියලා.
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,407
    707
    113
    Here and There!!
    technical එකට තමයි Internet Slow උනත් ඉස්සර කතා කරේ එවුන් ඒක සැරේ අහලා වැඩේ කරනවා. එත් ගිය අවුරුද්දේ ඉදලා ඒ Number එකට කතා කලාම උන් කියනවා 4G කනෙක්ෂන් එකක් නමේ කියලා 777678678 කතා කරන්න කියලා.

    i just called them

    ipv6 only supports 4g router connections

    Not for mobile connections
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    රෝසි ආච්චි;22433707 said:
    mama oka deparak kiwwa muta ,ahanne nane :baffled:

    :yes: උබේ කතාව ඇත්ත උන් කිව්වා 'samawanna meya danata launch wee nomatha. ' ඔන්න ඔහොම. දැන ඉතින් කරන්න දෙයක් නැහැ. උදව් කරපු හැමෝටම Thank You හැමෝටම රේප් දුන්නා මන් ඊයෙම.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    i just called them

    ipv6 only supports 4g router connections

    Not for mobile connections

    මු පට්ට පරණ 3GB පැකේජ් එකක් තියාගෙන , එකෙන් හදට යන්න හදනවා :lol: පිස්සු පාත්තයෙක්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මු පට්ට පරණ 3GB පැකේජ් එකක් තියාගෙන , එකෙන් හදට යන්න හදනවා :lol: පිස්සු පාත්තයෙක්

    මේ පැත්තට තාම 4G නැනේ යකෝ ගන්න. SLT එකට ගියා උන් Siganl නැහැ කියලා කිව්වා මමත් නැත්තම් ගන්නවා. Dialog වල වෙන හොද පැකේජ් නැහැනේ ඒක නිසා මේකම තියාගෙන ඉන්නේ තාමත්.