Dialog සිම් එක‍ට IPV6 Active කරගන්න.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Dialog සිම් එක‍ට IPV6 Active කරගන්න.

    Dialog 3G Data Only පැකේජ් එකක් තියෙනවා මේකට IPV6 Active කරගන්න පුලුවන් වෙයිද කොල්ල නේ ? මට IPV6 VPS එකට ලොග් වෙන්න IPV6 ඕනේ වෙලා තියෙනවා. උන්ට ගෙවීමක් කරන්න වෙයිද ?

    IPV6 Active කලාම IPV4 Deactive වෙනවද ?

    IPV4 Deactive කොලොත් උන් IPV6 වලින් IPV4 වෙබ් සයිට් වලට යන්න අවුලක් වෙන්නේ නැද්ද ?

    පාරිබෝගික සේවාවේ උන්ට තේරෙන්නේ නැති නිසා මම ෆේස් බුක් එකෙන් Dialog Fan Page එකට කිව්වා. උන් මට මෙහෙම කිව්වා. උන්ට මන් මේක කොහොමද කියන්න ඕනේ තේරෙන විදියට

    2222.png


     
    Last edited:
    • Like
    Reactions: hiphoprock

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කෝල් සෙන්ටර් වල උන්ට ipv4 ipv6 තේරෙන් නැ බන් ..ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක්ට කතා කරන්න ඕන කියලා කෝල් එකක් අරන් කියපන් :rolleyes::rolleyes::yes:
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    කෝල් සෙන්ටර් වල උන්ට ipv4 ipv6 තේරෙන් නැ බන් ..ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක්ට කතා කරන්න ඕන කියලා කෝල් එකක් අරන් කියපන් :rolleyes::rolleyes::yes:

    මම කිව්වා එහෙම කරන්න බැහැ කිව්වා.
     
    Last edited:

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    මම කිව්වා එහෙම කරන්න බැහැ කිව්වා. තාක්ෂණික අංශයට මම දවසක් කතා කළා ඌ No අහලා ඌ කිව්වා මේ අංශයට 4G වල ගැටළු විතරයි ගන්නේ කියලා

    Ubata Ona vidihata IPv4 IPv6 Denney naha ban..
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Ubata Ona vidihata IPv4 IPv6 Denney naha ban..

    මම දැක්කා බන් එල කිරියේ Aliman කියන Member දාලා තියෙනවා Dialog ලා IPV6 දෙනවා කියලා ඌ ගත්තා කියලා මට ඒ තිඩ් ඒක හොයාගන්න නැහැ. උබට පෙන්වන්න
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Macho hodama de oya wage ewa phone
    Walin karanna be. Oya arcade yanna eth
    Sure ne oka unta threnne ne... Headoffice
    Palayan nattan ehe un 1nma karala dei

    devani eka thmai karala balanna venna. balamu thawa tikk try karala balanawa. arcade nm wadak ne mahe ek inna eunta kisi deyak therenna naha. arcade එකේ එවුන්ට තාක්ෂණික අංශයට කතා කරා කිව්වා ම දවසක් උන් අහනවා එතන තියෙන එකද කියලා. මම කිව්වා කොම්පැනියේ තියෙන ඒක කියලා එත් තේරුනේ නැහැ ඔන්න උන් ඉන්න ලෝකේ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    රෝසි ආච්චි;22431085 said:
    oya dongle package ekakda ban? owata mona ipv6 da, 4G fixed package walatanam denawa

    :shocked: ඔව් Postpay Unlimited එක බන් 3GB වලින් Slow කරන.
     

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,407
    707
    113
    Here and There!!
    Last edited:
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    moko wune ??

    මම LOL Seen කිව්ව විදියට උන්ට අය Facebook එකෙන් Msg දැම්මා සරලව පොඩි එකෙක්ට කියලා දෙන්න වගේ කතන්දරේ දාලා. විකිපීඩියා Link එකත් දැම්මා. තව මම මේකේ එකේනෙක් ගත්තා කියලා දාලා තියෙන Link එකත් යැව්වා උන් මට කිව්වා චෙක් කරලා බලලා කියන්නම් කියලා. දැන් ඉතින් ඕක එචර තමයි.

    මගේ කලින් ගැටළුවකට සති ගානක් ගියා මම ඒක උන්ගෙන් අය ඇහුවාම වෙන කෙනක් අහනවා ගැටළුව මොකක් ද කියලා ? මේකත් ඒ වගේම වෙයිද දන්නේ නැහැ බලමුකෝ. හදා ගතොත් කියන්නම්