අන්න හරි මචංOka gewwe nethnan umbawa CRIB ekata dai eetapasse bank loans,leasing ganna giyama case
![]()
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය
අපේ උන් හෝ ගලා පොලු තියෙනවා
පස්සේ ලිසින් ගන්න ගියාම ලෝන් ගන්න ගියාම
අන්න උඹලගේ ෆයිල් එක අදිනවා
මොකද ණය තොරතුරු කාර්යාංශය ඒවා කිහිල්ලෙ ගහගෙන ඉන්නේ
උඹල සෙල්ලම් දාන්න හදපු ගමන් අදින්න


අායේ ජීවිතේට Dialog connection ගන්න හම්බවෙන්නෑ