Dialog 4G users,Please Help!!!

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,769
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන්ස්ලා ඔන්න මන් අද ගන්න ගියා 4ජී සිම් එක,මගේ නම්බර් එකටමය් ගත්තේ,
    ඇක්ටිව් වෙන්න පැය 8 වගේ යය කිවා,,

    මේකේ එක.බි.බි පැකේජ් ඇක්ටිව් වෙන්නේ නැ කිවනේ ඒ යකා..
    ඇත්තද බන්??
    යුස් කරන උන් ඉන්නවද??

     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    KBB packge activate karanna baha ban :rofl: monthly 279/- 1Gb eka vitarai :P
    * edit - site eke hatiyata nam ekath baha vage but 4G on kalama internet nam connect wenava RS100 daala speed test kaloth 20K vage kapei :baffled: :rofl:
     
    Last edited:

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    4G SIMs wala Time based broadband (KBB) karanna baha..4G sim change ekak karama, systems wala ube SIM type eka LTE kiyala wenas wenava..so, e number ekata KBB activate karanna denne na.."You are not eligible for this package" kiyala error reply ekak ei
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,651
    20,934
    113
    dan dena ewa baha ban
    parana sim ok active karama network eka change wenawa
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    මචන්ස්ලා ඔන්න මන් අද ගන්න ගියා 4ජී සිම් එක,මගේ නම්බර් එකටමය් ගත්තේ,
    ඇක්ටිව් වෙන්න පැය 8 වගේ යය කිවා,,

    මේකේ එක.බි.බි පැකේජ් ඇක්ටිව් වෙන්නේ නැ කිවනේ ඒ යකා..
    ඇත්තද බන්??
    යුස් කරන උන් ඉන්නවද??

    mata hithene ban kbb package active kalaoth dialog unata henata padu wei oke speed ekath ekka. eka nisa denne nathuwa athi:(
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    උබට මොන 4G ද බන් අප්පයක් කලා නිදාගනින් බන්
    අතුරු පාරක යන්න රිදේයි™
    bump