Dialog Internet පැකේජ් එකක් Online Disconnect කරන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,145
    12,691
    113
    38
    Dialog Postpay Internet පැකේජ් එකක් Online Disconnect කරන්න request letter එකක් එවන්න කියනවා E-mail කරලා.

    සාමාන්‍ය E-mail එකක් විදියට Type කරලා Send කළා නම් හරි නේද ?

    අත්සන කොහොම ද ගහන්නේ E-mail එකේ යටින් ?

    Google , Youtube Search කලා E-mail වල යටින් Text
    Signature එක හදන විදිය විතරයි එන්නේ ම

    d.png
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,079
    1
    15,894
    113
    මම එක පාරක් D TV එකක් ඩිස්කනෙක්ට් කරා
    අත්සන කොලෙක ගහලා පොටො එකක් අරන්, බැක්ග්‍රවුන්ඩ් එක අයින් කරලා වර්ඩ් ඩොක් එකට දැම්මා....
     
    • Like
    Reactions: sasikaananda

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    යකෝ ඕක සිම්පල් සීන් එකක්නෙ. කොලේක අත්සන ගැහුව. ඒකෙ පොටෝ එකක් ගැහුව. Photoshop වලට දාල background එක අයින් කරල ඒක මේල් එකට ඇටෑච් කරපන්
     
    • Like
    Reactions: sasikaananda