පෙට්‍රල් කොහොමත් ප්ලග් එකේ වදින්න එපැයි. එතකොටනෙ Combustion එක වෙන්නෙwenna athi ban
සර්විස් එකේදි ඔයිල් කූරෙ අපර් ලෙවල් එකට ඔයිල් දානවනෙ.මීටර් මම ගන්නකොටත් නැවතිලා තිබ්බෙ2018 registered. Oil නම් අඩුවෙලා නෑ මචන්
ඔයාල ඉතිං රෝද 4 නෙසර්විස් එකේදි ඔයිල් කූරෙ අපර් ලෙවල් එකට ඔයිල් දානවනෙ.
ඊලඟ සර්විස් එක වෙනකොට ඔයිල් කොච්චර විතර අඩුවෙනවද කියල මතකයක් තියෙනවද...?
උදේට ස්ටාට් නොවෙන එක කාබ් එකෙන් හදන්න පුලුවන්. හැබැයි එතකොට කන්සම්ශන් වැඩි වෙනව...
Ehema mathakayak nam na machanසර්විස් එකේදි ඔයිල් කූරෙ අපර් ලෙවල් එකට ඔයිල් දානවනෙ.
ඊලඟ සර්විස් එක වෙනකොට ඔයිල් කොච්චර විතර අඩුවෙනවද කියල මතකයක් තියෙනවද...?
උදේට ස්ටාට් නොවෙන එක කාබ් එකෙන් හදන්න පුලුවන්. හැබැයි එතකොට කන්සම්ශන් වැඩි වෙනව...
Net eke oya gana wisthara thiyanawaපෙට්‍රල් කොහොමත් ප්ලග් එකේ වදින්න එපැයි. එතකොටනෙ Combustion එක වෙන්නෙ
එන්ජින් ඔයිල් පිච්චෙනකොට දුමක් එනව සයිලන්සරෙන්
එහෙමත් එකක් තියෙනව වගේ නේද...
රෝද 4, 2, 3 කොයි එකෙත් තාමත් තියෙන්නෙ ඔටෝ මහප්ප හදාපු ජිංජි මයන්නම තමයි... ඒ මයන්නෙ තියරිය ඔටෝ මහප්පගෙ තියරියම තමයි..ඔයාල ඉතිං රෝද 4 නෙ
මගෙ දුප්පට් ස්කූටරේ අකන්ඩ 11 වෙනි වසරටත් රෙජිස්ටර් කෙරුවවාහන නං මළ ජරාවක් බං. කොහෙන් හරි සද්දයක් එද්දී පපුව දානවා. කොහේ හරි පාර්ක් කරන්නත් කට්ටක් කන්න ඕනේ.ඊට වඩා සතුටුයි ctb බස් එකේ යනවා. තට්ටුව දිරල තිබ්බත් තමන්ගේ නොවන නිසා හිතට සැහැල්ලුයි.![]()