Dio එක start වෙන්නෙ නෑ

Selenium

Active member
  • Apr 29, 2021
    117
    147
    43
    Galle
    Honda Dio Scooter එකක් ස්ටාර්ට් වෙන්නෙ නෑ. හැබැයි ටිකක් රත් වුනාම අවුලක් නැතුව ස්ටාර්ට් වෙනවා. හුගක් වෙලා නිකන් තිබ්බම (දවසක් වගේ) තමයි ස්ටාර්ට් කරගන්න අමාරු. Carb tune කරා, ප්ලග් මාරු කරා ඒත් හරියන්නෙ නෑ. අනෙක් අවුල තමයි සද්දෙ වෙනස් බයික් එකේ දැන්. Beat එක නෑ හරියට. රේස් කරද්දි කැත sound එකක් එන්නෙ. හේතුව මොකක් වෙන්න පුලුවන්ද මේ අවුල් වලට? Galle අවට හොද mechanic කෙනෙක් හරි දන්නවනද?
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    Hadanna puluwanda owa. Samahara un danne na bn garage dagena hitiyata
    plug eka galawala balanna kalupata wenawada kiyala. aluth ekak dammath pata wenas wenawanam petrol gahanawa plug ekata. hadanna puluwan. ape ekak ehema wela haduwa. Galle nam newei
     
    • Like
    Reactions: Selenium

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    මෝටර් බ්‍රෂ් / Battery අවුලක් වෙන්න පුළුවන්. වැඩර් කෙනෙක්ට පෙන්නන්න.
     
    • Sad
    Reactions: Selenium

    Selenium

    Active member
  • Apr 29, 2021
    117
    147
    43
    Galle
    කොච්චර දුවලද...

    බයික් පරණවෙනකොට කම්ප්‍රශන් අඩුවුනාමත් ඔහොම වෙනව ඉතිං...

    එන්ජින් ඔයිල් අඩුද බලන්න.
    මීටර් මම ගන්නකොටත් නැවතිලා තිබ්බෙ 🙁 2018 registered. Oil නම් අඩුවෙලා නෑ මචන්
     
    • Like
    Reactions: PHBhagya